‘20’ වගකීම ජනාධිපති බාර ගනී..
September 17, 2020 at 3:27 am | lanka C news
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි වගකීම තමා භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.
ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේ බව මාධ්‍ය වෙත කියා සිටියහ.
එම සංශෝධනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව එම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැත.
මේ අතර ආණ්ඩුවේ ආරංචි වාර්තා කරන්නේ විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පත ලෙස නව ගැසට් පත්‍රයක් නිකුත් නොකරනු ඇති බවත් අදාළ කමිටු යෝජනාවන් කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරනු ඇති බවත් ය.
Lol. Avajathaka ketum patha.
මෙයාගෙත් බලන් ගියාම ටොක්ස් විතරයි..
කරපු හොඳ වැඩ නොපෙනෙන්න තරම් සජබ පාක්ෂිකතවයෙන් අන්ධ වෙලාද ? කවුරු කලත් වෑරැද්දට වැරැද්ද කියන්නත් හරිදේට හරිය කියන්න බිය නොවන්න පුරුදුවෙමු.
කරපු හොඳ වැඩ නොපෙනෙන්න තරම් සජබ පාක්ෂිකතවයෙන් අන්ධ වෙලාද ? කවුරු කලත් වෑරැද්දට වැරැද්ද කියන්නත් හරිදේට හරිය කියන්න බිය නොවන්න පුරුදුවෙමු.
උඩත් එකයි, පිළත් එකයි, ඔහෝම යමු මහත්තයෝ, ඉවසුවා ඇති
කරපු හොඳ වැඩ නොපෙනෙන්න තරම් සජබ පාක්ෂිකතවයෙන් අන්ධ වෙලාද ? කවුරු කලත් වෑරැද්දට වැරැද්ද කියන්නත් හරිදේට හරිය කියන්න බිය නොවන්න පුරුදුවෙමු.
දැන් ඔක්කොම හරි, වගකීම ගන්න කෙනෙක් නැති අඩුවත් සම්පුර්න වුනා. ජය වේවා
70 ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සංශෝධනය කරන්නට යාම ගැන ජනාධිපතිවරයාට අවබෝධයක් නැද්ද?
යහපාලකයොත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළා..ඒ වගේ ගෝඨාභය 2/3 ආණ්ඩුවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන්න යන්න වගේ හදන්නෙ…මේකද නීතියේ පාලනය…
ඩෝසර්ගේ 20 ආවා නම් ලංකාවම බුල්ඩෝසර්
sajiya dan kiyanne monwada balamu, wena aya dena lanu kala kicha wena Plakanilta thaniyama thama sajaba thiyaganna wenne.