20 වගන්තියකට ශ‍්‍රීලනිප විරෝධය..

September 4, 2020 at 10:40 am | lanka C news
20 වගන්තියකට ශ‍්‍රීලනිප විරෝධය..

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති විසිවන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි.

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසීය.

95,031 views

45 Comments to “20 වගන්තියකට ශ‍්‍රීලනිප විරෝධය..”

  1. PULATHISI says:

    අර්ජුන් මහේන් ද්‍රන් ද්විත්ව පුරවැසියෙක් නොවේ. ඔහු ද්‍රවිඪ සම්භවයක් සහිත සිංගප්පූරු පුරවැසියෙකි.
    2. අපේ මහ බැංකු මංකොල්ලයට ඔහුව ගෙන්වාගත්තේ කවුරුන් විසින් ද යන්න විමසා බලා ඒ අදාල පුද්ගලයාට දඬුවම් කළ යුතුය. කෝපකමිටුවේදී එය ඔප්පුු වුනත් හඳුන්නෙත්ති විසින් ඔහුව චෝදනා වලින් ඉවත් කරන ලදී. එසේම සිරිුසේන විසින් පාර්ලිමේන්තුව විසුුරුවා හරින ලද්දේ ද එම ප්‍රධාන චුදිතයා ආරක්‍ෂා කිරීමටය.

  2. Sun says:

    Really I do not agree to the way the government trying to introduce this dual citizenship concept. That is just because of the family member, Basil entering politics. He can live in the country but not as a minister with dual citizenship.

    • Alapaluwa says:

      ඔබට හරි හැටි තේරුම් ගෙන නැහැ කරණා 5 කිසිම වෙනසක් නොකළ ඒ විදියටම තිබෙනවා දුටුවේ නැද්ද.
      ජනාධිපතිගේ දුර කාලය වසර 5 යන කරුණුත් සමග ඉතින් එය ගැන සැලකිලිමත් වන්න රටේ ජනාධිපතිකෙනේකු සිටියට රනිලගේනා 19 ඔවුට කිසිම බලයක් නැහැ එය කළේ හුදෙක් මේ රාජපක්ෂ සහා අනෙකුත් අයගෙන් පළිගන්නමයි ඒ ගැනද ඔබ දැණුවත් වන්න.

    • somik says:

      Whether dual or single citizen, Presidency will be decided by majority vote. So I don’t see any issue in the amendment. If the majority is happy for a dual citizen president then minority cannot object. That’s democracy. However it should not be the case for Central Bank Governor post since it is solely decided by Politicians not by people. So governer post dual citizen should not be allowed.

  3. yuwan says:

    රට ස0වර්දනය කරන්නනම් රාජපක්ෂ නම තියන සියලුම දෙනා පර්ලිමෙන්තුවේ සිටිය යුතුයි.

  4. nalin says:

    RATA DEL
    RATA PEN
    RATA EDUM
    RATA WAHANA
    RATA BADU
    RATA YANNA ASAI
    PITARAT THAMAA OKKOMA ETH BR ta akamethi.
    Mole thiyena ekek oona me rata hadanna. Uge thiyena amanakam ayin karala me ratata oona widihata hadagamu.

  5. john the baptice says:

    ද්විත්ව පුරවැසි මහා බැංකු හොරා සිංගප්පුරු රටෙන් අපේ රටට බාර දෙන්නේ නැත්තේ ඇයි මේක හොද පාඩමක්?

    • වයි දිස් කොලවෙරි says:

      ඌ කවද්ද යකෝ ද්විත්ව පුරවැසි වුනේ?
      ඌ ඇවිල්ලා සින්ගප්පූරු ජාතික.

  6. අක්බාර් ලොක්කා says:

    ද්ව්ත්ව පුරවැසියන් පාර්ලිමේන්තු යවනවාට අපිත් විරුද්ධයි. විදේශීය පුරවැසිකම ඉවත් නොකර පාර්ලිමේන්තු නොයැවිය යුතුයි

  7. tutu says:

    වෙන රටවල හෙලුවෙන් දිව්වා කියලා මෙහෙත් හෙලුවෙන් දුවන්න ඕනෙ නෑ. ද්විත්ව පුරවැසිභාවය තිබෙන කෙනෙකුගේ දැනුම රටේ දියුණුවට භාවිතා කිරීමට අවසර ලබා දිය යුතුමයි.

    • වයි දිස් කොලවෙරි says:

      අනිවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් ද්විත්ව පුරවැසියන් ගන්නවා. සුදුස්සාව ජනතාව පත් කරණවා නම්, කවුරුත් කලබල විය යුතු නෑ.

  8. Mahinda says:

    Dual citizenship could be withdrawn like Gotabaya if necessary.whats the big deal.

  9. RED BULL says:

    ජාතික ලැයිස්තුවෙන් කරෝල පියා ආව නම් දෙන දේ කාල් වෙන දේ බලාන ඉන්නව​.

Main News