20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…

April 18, 2021 at 3:00 pm | lanka C news
20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…

පසුගියදා ආණ්ඩුව විසින් 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආවේ වරාය නගරය චීන කොලනියක් පිහිටුවීමට අදාළ පනත ඉක්මනින් සම්මත කර ගැනීමට බව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ සංශෝධනය මගින් මෙවන් පනත් සඳහා අධිකරණයට යාමට ඇති කාලය දින හතකට සීමා කර ඇති බවයි.

ඒ අනුව මෙම වරාය නගරය කොමිෂන් සභා පනත ඉදිරිපත් කරනු ලද්දේ එම දින 7 තවත් අවහිර වන පරිදි අලුත් අවුරුදු දින කිහිපය ආසන්නයේදී බවද උන් වහන්සේ පැවසූහ.

ආණ්ඩුව විසින් මේ කළ මගඩිය අනුවම මෙම පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

22,978 views

33 Comments to “20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…”

  1. P Godagama says:

    Haaduruwane
    Oba gena mata kanagaatuiwenawa.
    Nikan sawuththuwenawa ham ektama hota dala. Thamange nodenuwathkama saha kuhakakama hondin penwanawa. Oba kiyanade dan kavuruwatha sathekata ganan ganen naha. Sivurata garu karama hithanna epa ara buruwa pita gira miniha wage oba kiyana waachchal minis iligannawa kiyala.
    Sinhala bouddhayage aagamata thiyena wishwaasyath nethikaranwa. Sangayage garuthwaya aarakshakaranna.
    Koti gananak watina pansalak hada gatthneda. Kohomada nudal labune? Ithin game minissunta banak dahams kiyala gamata sevayak karanna.
    Oba Akmeemana Dayarathana kiyana Bodubala senawen pannapu CIA agentge golaya neda?.

    • LION says:

      P Godagama —උබට හරියට සිංහල වත් ලියන්න බැරිව අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කරන්න එපා ..උබ කවුද අපේ උතුම් සංඝයාවහන්සේලාට පහත් ලෙස මෙවැනි දේවල් ලියන්න .කටවහගෙන හිටු බුරුවා …මේ අපේ සිංහල බෞද්ධ මව් බිම .අතීතයේ සිටම ආරක්ෂා කලේ උතුම් සංඝරත්නයයි ..අද සිංහලයාට මාතෘ භූමියක් තියෙන්නේ උතුම් සංඝයාවහන්සේලා අපේ මව් බිම සතුරන්ගෙන් ආරක්ෂා කල නිසයි ..උබ අන්තවාදී හම්බයෙක්ද ? නැත්නම් සුලුජාතිකයෙක්ද ? අපේ සංඝයාවහන්සේලාට අවමන් කිරීමට ඉතා නින්දිතයි ..නිදාසිටින සිංහයෝ නැගිට්ටවන්න එපා ..උබට හරියට සිංහල වත් ලියන්න බැරිව අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කරන්න එපා ..උබ කවුද අපේ උතුම් සංඝයාවහන්සේලාට පහත් ලෙස මෙවැනි දේවල් ලියන්න .කටවහගෙන හිටු බුරුවා …මේ අපේ සිංහල බෞද්ධ මව් බිම .අතීතයේ සිටම ආරක්ෂා කලේ උතුම් සංඝරත්නයයි ..අද සිංහලයාට මාතෘ භූමියක් තියෙන්නේ උතුම් සංඝයාවහන්සේලා අපේ මව් බිම සතුරන්ගෙන් ආරක්ෂා කල නිසයි ..උබ අන්තවාදී හම්බයෙක්ද ? නැත්නම් සුලුජාතිකයෙක්ද ? අපේ සංඝයාවහන්සේලාට අවමන් කිරීමට ඉතා නින්දිතයි ..නිදාසිටින සිංහයෝ නැගිට්ටවන්න එපා ..
      සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් ගෞරවනීය පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට අපේ ජාතියේ උත්තමාචාරය සහ පාද පුර්ව නමස්කාරය පුදමු

  2. රුක් says:

    අනේ පලයන් යකෝ යන්න. ඉන්දියාවෙන් සල්ලි අරන් කඹුරණ චීවරධාරියා

    • SALMAL says:

      @රුක්–Shut your mouth idiot ,Never insult our Ven, Buddhist Monks ..Remember this is Buddhist Country.

  3. Nihal Hewage says:

    Me haamuduruwo Minissuu rawattala biru deshapremithwayak pennala nugegoda wisala pansalk hada gattha. Sinhala minissunta udav karanna kiysaka magenuth salli gaththa.
    KRatata karate kisi dyak neha. Elle Gunawansa, Akmeemana Dayarathana wage boruwata kegahana kenek. Sathayaka deyak game minihata meta karala thiyenawada.
    mown raten athuga danna ona.

  4. rowan ekanayaka says:

    ugath kama nathi bava kathawen penenawa.
    Kalakanni.
    metatarsal Api, sinhalayo rewatenwa.

  5. upsaka says:

    ාඅනේ බෝල සාදු බොදුනුවන් බොනගෙන් යනවා , ටික වසකි ඔයත් යන්න.

  6. අග් නා නන්ද says:

    අපිට ඕනෑ කොලිටි Mcc ඇමෙරිකන් කොලනියක් රට මැද .
    චීන ඒවා අපිට එපෝ !

Main News