20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…

April 18, 2021 at 3:00 pm | lanka C news
20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…

පසුගියදා ආණ්ඩුව විසින් 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආවේ වරාය නගරය චීන කොලනියක් පිහිටුවීමට අදාළ පනත ඉක්මනින් සම්මත කර ගැනීමට බව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ සංශෝධනය මගින් මෙවන් පනත් සඳහා අධිකරණයට යාමට ඇති කාලය දින හතකට සීමා කර ඇති බවයි.

ඒ අනුව මෙම වරාය නගරය කොමිෂන් සභා පනත ඉදිරිපත් කරනු ලද්දේ එම දින 7 තවත් අවහිර වන පරිදි අලුත් අවුරුදු දින කිහිපය ආසන්නයේදී බවද උන් වහන්සේ පැවසූහ.

ආණ්ඩුව විසින් මේ කළ මගඩිය අනුවම මෙම පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

23,002 views

33 Comments to “20 වන සංශෝධනය ගෙනාවේ පෝට් සිටිය චීන කොලණියක් කරන්නයි…”

  1. බන්ඩා says:

    චීන ආයෝජකයන් පෝට් සිටියට ආයෝජනය කර ණයත් ගෙවා ලංකාව ආර්තික ආගාදයෙන් ගොඩ ගනීවි යය් සජබ ට පිස්සු හැදිලා

  2. SL says:

    Pls let ppl who can handle a business center to handle it.Port city need no politics with it just like free trade zones

  3. ජොන් ඩි බැප්ටිස් says:

    ගොං කතා කියන්න එපා රත්තරන්, රජෙයේ නිවාඩු උසාව් යත් නිවාඩු, ඒවගේ නිවාඩු දවස් වල මහ රෑ දොලහටත් කඩුවෙල දසයා නඩු අහලා මිනිස්සු රිමාන්ඩ් කලා එතකොට මේ උන්නැහේ කොහෙද හිටියේ මුන් කැගහන්නේ ඇත්තටම රටට ආදරේට නෙමෙයි මෙ ඔක්කොම NGO සල්ලී. මුන්ගෙන් බුදු රජාණන්වහන්සේගේ බුදු වෙච්චි උන්වහන්සේ පිරිනිවන් පාපු දවස අහපන් ෂුවර් දන්නේ නෑ සිවුරැ දරන්නේ හම්බ කරන්න.

    • harsha says:

      මහේස්ත්‍රාත් අධිකරණය නිවාඩු දවස්වල වැඩ කළාට ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු දවස්වල වැඩ කරන්නේ නෑ.

  4. SAM says:

    කට්ටියට ඕනෙ පෝටර් ටික ගහල,පිකටින් පොර්ට්සිටියෙ තියන්න වගේ

  5. Janaka says:

    මොකා කියන දේ පිලිගත්තත් මේ මුන්ඩයා කියන දේ පිලිගන්නෙ නෑ ….රෙයිනර් ගෙං සල්ලි අරං කුඩ්ඩෙක් වෙනුවෙන් කඩේ,යන මැඩිල්ලට සුදුසුකම තියෙන මී හරකා….
    දන්න ලබ්බක් නෑ….හැම දේටම කටදාන කහකඩයා ….

  6. Piyadasa Yalagala says:

    Poor reading of politics by this political monk ,keep shut up your mouth. These is not a Chinese colony in Sri lanka. Port City is will belongs to citizens of all Sri Lankans. Which is land of Sovereignty rule by Sri Lanka citizens was elected by President and Parliment ballots or by vote.
    Most of that era of colonies came into being by under modern politics of Western countries of Imperialism hegemony . Read book of Imperialism by Hobson.
    Do not talk of that political gossipers by easy way to purpose of propaganda paid by foreign powers .

  7. Palle says:

    සංවර්දන ව්‍යපෘති වලට අකුල්හෙලන විජෙදාස , අනුර කුමාර , ඇල්ලේ , මඩිල්ලේ වැනි අය දේශ ද්‍රෝහීන් ලෙස සැලකිය යූතුයි. විජෙදාස: අවස්ථාවදියා , අනුර කුමාර : කඩාකප්පල් කාරයා , ආර්ථිකය පිළිබද තිරණ ගත යුත්තේ ඒ පිළිබද විශේෂක්නයන් මිස මේ වැනි බික්‍ෂුන් නොවේ. පහසුවෙන් ව්‍යාපාරයක් අරබීමේ දර්ශකයේ ලංකාව තියෙන්නේ අංක 99, සිංගප්පූරුව අංක 2. අනුර කුමාර බිලලෙක් මවන්නේ Dollarization යෙදුම අල්ලාගෙන. ආයෝජකයන්ට සුදුසු වාතාවරණයක් නැත්නම් පොර්ට් සිටියත් තවත් කිකන් සංචාරක කලාපයක් විතරයි.

  8. චන්ඩි කොල්ලා says:

    දන් එකටයි හැම එකටම කට දාන මේ උන්නාන්සෙලා ඉස්සර ලිත්‍රෝ අමිල ගේ භූමිකාව රගඟපාන්න වගෙයි ලෑස්ති වෙන්නේ!
    හබෑටම කීයක් හම්බ වෙනවද ලොක්කා? ඉන්දීයන් රැපියල්ද ඇමරිකන් ඩොලර්ද යූරෝ කොලද?

  9. kumara sonnadara says:

    Me haamuruwangen mama yanthan berune. Ae 2015 Sinhala wiyaparayakatai; magen salli kuttiyak kada ganna dangnaluwa. Sinhalayan wenuwen karana wiyaparakayakata. Mama rupiall 10,000k deela yanthem beruna.
    Boru kiyanna hapana. Mata kiwwa Mahinda mahatmayage lamai okkoma kristhiani aagame kiyala. Anith wisthara mama danmaa kiyanne neha.

    Me mage aththa nama nowei.

  10. Lakshman Jayasinghe says:

    Munta පිස්සුද

Main News