20 සංශෝදනය ප‍්‍රතික්‍ෂෙප වීමෙන් මහින්දගේ බඹරය කැරකේ.. සබරගමු-උතුරුමැද ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගෙඩිය පිටින් මහින්ද පාමුලට දුව එයි..

September 16, 2017 at 9:20 am | lanka C news
20 සංශෝදනය ප‍්‍රතික්‍ෂෙප වීමෙන් මහින්දගේ බඹරය කැරකේ.. සබරගමු-උතුරුමැද ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගෙඩිය පිටින් මහින්ද පාමුලට දුව එයි..

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවට පලවන වාර්තා හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල දැඩි කැලඹීමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට පෙර කිසිදා නොකල ලෙස සුහදශීලිව ඇමතුම් ලබා දී ඇති බවත් පැවසෙයි.

20 වන සංශෝධනය ප‍්‍රතික්‍ෂෙප වීමත් සමග උතුරුමැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවන් නියමිත නිල කාලය අවසන් වීමත් සමග මේ මාසයේදී නිල කාලය අවසන් වී සභාවන්හි සභාපතිවරුන් හැර සියළු නිලතල අහෝසි වෙයි. ඉන් පසු ඔක්තොම්බර් 02 වන දින මැතිවරණය ගැසට් කිරීම සිදුවනු ඇත.

මේ අතර වාර්තා වන්නේ සබරගමුව හා උතුරු මැද පළාත් සභා දෙකේ සන්ධානයේ අති බහුතකර මන්තී‍්‍රවරුන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමග හදිසි සාකච්චා සදහා සූදානම් වන බවයි. දැනටමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා සදහා වේලාවන් වෙන් කර දෙන ලෙස සන්ධාන මැති ඇමතිවරුන් විශාල පිරිසක් දුරකතනයෙන් අමතා ඇති බවද වාර්තා වෙයි.

143 views

26 Comments to “20 සංශෝදනය ප‍්‍රතික්‍ෂෙප වීමෙන් මහින්දගේ බඹරය කැරකේ.. සබරගමු-උතුරුමැද ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ගෙඩිය පිටින් මහින්ද පාමුලට දුව එයි..”

  1. Alapaluwa says:

    මහින්ද මාමේ අපිටනම් ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවා ඒ වගේම අපි සියළුදෙනාම සිතනවා ඔබටත් ඒ ලැජ්ජාවම ඇතියි කියා.එමනිසා අසත් පුරුෂයන්ව ඇත්ම කරන්න.

  2. DAYA says:

    එහෙත් යමපාලනයට බැල මෙහෙකම් කළ රට ජාතිය සමය ගැන අල්පමාත්‍රයක අැල්මක් නොමැති සෙවල ගෲප් එකේ අයගෙන් ප්‍රවේශම්වීම මහින්ද රාජපක්‍ෂ අභීත ජනනායකත්වය යටතේ ගොඩ නගමින් දෙස් විදෙස් පුරා පැතිර යන නව දේශපාලන ව්‍යාපාරය දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුය.

  3. M de silva says:

    Totally agreed with what Sam+Minimuthu statements. Please don’t take Appa Sira gang but make use of them and discard them totally without feeling sorry. Definitely they will back stab you at any point.
    All the best Mr President MR. May the Triple gem be with you forever.

  4. Donna says:

    Rate ha janthawage yahapath pinisa chandaya pawath wiya uthumai. mahinda Rajapaksa jandipathi thumaata jaya wewa!!!!!

  5. Beraya says:

    Mahinda methi t

  6. Suboothi says:

    Case tika goda daganna awa mahinda mama

  7. Beraya says:

    Mahinda methithumani wasalayan lankata noganu menavi.

  8. lal Italy Milano says:

    Jayawewa! Habai U.N.P. Sirisena Wasalaya Nathiwa.