20 සංශෝධනයට විරුද්ද වීමට ඒකාබද්ද විපක්ෂය ඒකමතිකව තීරණය කරති.. යෝජනාව මහින්දගෙන්..
May 30, 2018 at 10:06 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ද වීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ඔහුගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම යෝජනාව මගින් උත්සාහ කරන්නේ මැතිවරණ සිතියම අකුලා දැමීමත්, රනිල් වික්‍රමසිංහට බලය දීමටත් යයි මහින්ද රාජපක්ෂ මහතා සාකච්චාව ආරම්භයේදීම සදහන් කරමින් මෙම යෝජනාවට එකහෙලාම විරුද්ද විය යයිද සදහන් කර තිබේ.
ඒකාබද්ද විපක්ෂයේ කිසිදු පක්ෂ නායකයෙක් ඊට විරෝධයක් දක්වා නැති අතර ඒ අනුව එම යෝජනාව පරාජය කිරීම සදහා ඡුන්දය ලබා දීමට ඒකමතිකව තීරණය කර ඇත.
20ට දුන්නු දේම 16ටත් දෙමු
niyama naayakaya yanu ……….?
මහින්ද බල ලෝබී නෑ. ස්තූතියි මහින්ද.
සියලුම ජනතාව වඩාත් බුද්ධිමත් ලෙස සිතා රතු පැහැයෙන් දිස්වන් නමුත් ඇතුලතින් කොළ පැහැ න්‍යාය පත්‍ර පැරදවීමට කටයුතු කරමු..
ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැලැක්විය යුතු ව ඇත. ඒ සඳහා අවශ්‍ය බලපෑම් කිරීමේ බලය ඇත්තේ මේ රටේත් ජාතියේත් මුරදේවතාවුන් වහන්සේලා වන මහාසංඝ රත්නයට යි. රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් අනතුරට හෙළන මෙම ව්‍යවස්ථා සංශෝධන නවත්වා රටේ භෞමික අඛණ්ඩතාවත් ජනතා පරමාධිපත්‍යයත් සුරක්ෂිත කිරීම සඳහා එක් ස්ථානයකට වැඩම කොට අවශ්‍ය සාකච්ඡ පවත්වා ආණ්ඩුවටත් ජනතාවටත් අවශ්‍ය අනුශාසනා ලබාදෙන මෙන් මහාසංඝ රත්නයෙන් ඉල්ලා සිටිමු
good