20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි..- SJB කියයි

September 3, 2020 at 5:30 pm | lanka C news
20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි..- SJB කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය දැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබාගත යුතු බවක් බවයි.

එමෙන්ම එම පනත් කෙටුම්පතේ ඇති කරුණු මහජනතාව හමුවේ කරුණු හෙළි කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

38,377 views

21 Comments to “20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි..- SJB කියයි”

  1. saman says:

    එහෙම කිසි දෙයක් ඕන නෑ. රට හදන්න ඕක වෙනස් නොකර බෑ. හැමොම දන්නවා ඕක වෙනස් කල ගමන් ඔක්කොම හරි.

  2. siri says:

    Tissa Jhonek hitapu paththa paradai, karunakara gedarata yanawada.

Main News