20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..

September 25, 2020 at 3:50 pm | lanka C news
20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..

බෞද්ධ රාජ්‍යයක් ගොඩ නගන්නේ යැයි කයිවාරු ගසා බලයට පත් වූ ආණ්ඩුව විසිවැනි සංශෝධනය මගින් පන්සිල් පද පහ ද බිඳ දමා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

මෙම සංශෝධනය ගෙන එන්නේ ජනතාව නොමග යවා බොරු කියමින් ජනතාවගේ බදු මුදල් කොල්ලකෑම පහසු කරවීමට යයිද ඔහු පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිවෙකු නොසලකා හිතුවක්කාර ලෙස පාර්ලිමේන්තු ගෙනවිත් ඇතැයි ද පැවසූ ඔහු සියලු බලතල තමන්ට පවරා ගැනීමට ජනාධිපතිවරයාට තිබූ හදිසිය මෙම මගින් ප්‍රසිද්ධ ප්‍රකාශ වන බවත් එය අතිශය හිතුවක්කාර සහ බලහත්කාරකමක් යැයිද පැවසීය.

20 වන සංශෝධනය ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලවත් උවමනාවක් ඇති නමුත් ඊට මහින්ද රාජපක්ෂ මහතා ගේ පොඩි ඈලිමෑලි ගතියක් පේන්න තිබෙන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

16,439 views

20 Comments to “20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..”

  1. Dp says:

    මහ දවල් මහ බැංකුව කඩනකොට ඔය ව්‍යවස්තා මුකුත් අදාල වුනේ නෑ නේද.

    • අනේබන් උබලට අවුරුදු 29 පක්ෂෙනායකය වෙනස්කරගන්න බැරිඋනා .දැන්හදනව රටේ නායකය වෙනස්කරන්න නිකන් කහින්න ඒපා 20 වෙනස්කරන්නකලින් සිරිකොත අල්ලල පෙන්නපන්. උබලට පනස්ගානයි රනිල්ට ඵකයි ඒ ඵකට උබල පනස්ගානම බයයි sf රනිලගාවදි වෙව්ලනව කෝප්රල් යකන්දාවල නිසා අලුනොවූ.,ගෝටාබයනිසා හුස්ම ගැන්වූ ,සරත් පොන්සේකා අැගඅැතුලේඅැති යකඩපතුරු මලකඩකනදවස අතලගයි!!i

  2. kamal says:

    Indians should understand half true half lie doesn’t work. In dasa ratha Jathakya Rama, Sita and luxman are present but Ravana and hanuma gossip. In Buddhas time also indian brhamin did these remixing system that is very bad. Rama and ravana story is gossip and today real picture of rama is only in the book. Very sad about sri lankan tamils they are very innocent but victim of brhamins cunning remixing. Therefore i suggest even Modi accept Buddhism original pali canon should be measured from sinhala tripitaka otherwise indian bad brhamins can change it.

  3. kamal says:

    පන්සිල් පද පහ කැඩෙන්නෙ ගෝටාබයගෙ හො නිතිවරුගෙ වෙන්න පුලුවන්. පන්සිල් කැඩෙනවා කියා ගෝටාබයට වඩා නිතිවරු හොද වෙන්නෙ නැ. පන්සිල් කැඩෙනවානම් ඇවත් දෙසලා හාමුදුරුකෙනෙක් ඉස්සෙල්ලා පිරිසිදු වෙන්න. ඒකටයි සංඝයා ඉන්නෙ. එහෙම නැතුව පිරිසිදු නැති නිතිඤයකුට තිරණ ගන්න ඉඩ දෙන එක නෙවෙයි. මෝඩ කථා අය සිනිවිස් එකේ කියන්න එපා මට වැඩ තියෙනවා ඒවා කරන්න ඔනේ. නමුත් ශාසනය රකින්නත් ඔනේ ඒකයි මම එන්නෙ. මිට අජාසත්ත හෙවත් කමල්

    • මෙහෙම ගොනෙක් says:

      අජාසත්ත තවමත් නිරයේ පැසවන බව නොදන්නේ මිච්ඡාදිට්ඨිකයෙක්ම පමණි.

  4. රටවැසියා says:

    පන්සිල් කඩා ගන්න එක කෙසේ වෙත්තත් උබ නුල කඩා ගන්නේ නැත්තව තව අවුරුදු 10 ක් වත් අතේ මහ ගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බල ගෙන හිටපන් බන්. තව කල්ප ගානකට උබල ගොඩ එනවා බොරු.

  5. Saradiel says:

    පළමුවෙන් පන්සිල්පද කැඩුවේ රනිල් මහා බැංකු සොරාකමෙන් මුන් ලැජ්ජා වෙන්න ඕනේ

  6. kkuruwita says:

    අට වත් පාස් නැති මෝඩයො, උඹලගෙ දේශපාලන අමන කතා වලට බෞද්ධාගම ගාවා ගන්නෙ නැතුව හිටපං. වෙන ඕන මගුලක් කියපං අපිට කමක් නැහැ.

  7. 77 UNP says:

    මේ මෝඩයාගේ පන්සිල්. මුන් වාචාල කමට දොඩවනවා මිසක් සිල්පද පහ දන්නේ නැහැ. ගංජා ගහලා වගෙයි. පුලුවන්නම් සිල්පද පහ එකින් එක අරන් කැඩිච්ච හැටි කියපන්කො. වාචාල කම විතරක්ම නොවෙයි මුන් ලැජ්ජනැතිව ඕනෑම පිස්සු කතාවක් කියවන්නේ, රාජපක්‍ෂවරුන්ට සහ ආණ්ඩුවට අපහාස කරන්නේ මුන්ගේ මන්දබුද්ධික චන්දදයකයෝ මුන්ට මනාප දෙන නිසා සජබ ලයිස්තුවේ ඉහලට එන්න පුළුවන් කියල හිතන නිසා.

  8. Aurora says:

    ආණ්ඩුවේ මන්ත්‍රීවරු කතාකරන්නේ රටටයි. ඒක මොන පක්‍ෂය බලයේ හිටියත් එහෙම තමයි. විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් කථාකරන්නේ මුළු රටටම නොවේ. තමන්ගේ පක්‍ෂයේ, කණ්ඩායමේ සහ තමන්ට අවනතකරගත හැකි මිනිසුන්ටයි. ඒ අනුව මේ මන්දබුද්ධික මිනිහා 20 න් පන්සිල් කැඩෙනවා කියා කියන්නේ සජබ මෝඩ රැලටයි. අනිත් මිනිසුන් කලබල වියයුතු නැත.

  9. ගමරාල says:

    අනේබන් උබලට අවුරුදු 29 පක්ෂෙනායකය වෙනස්කරගන්න බැරිඋනා .දැන්හදනව රටේ නායකය වෙනස්කරන්න නිකන් කහින්න ඒපා 20 වෙනස්කරන්නකලින් සිරිකොත අල්ලල පෙන්නපන්. උබලට පනස්ගානයි රනිල්ට ඵකයි ඒ ඵකට උබල පනස්ගානම බයයි sf රනිලගාවදි වෙව්ලනව කෝප්රල් යකන්දාවල නිසා අලුනොවූ.,ගෝටාබයනිසා හුස්ම ගැන්වූ ,සරත් පොන්සේකා අැගඅැතුලේඅැති යකඩපතුරු මලකඩකනදවස අතලගයි!!i

  10. දැන් තොපි රකින ඒක සිල් පදයක් කියාපල්ලා බලන්න අපි අහවල් සිල් පදය රකිනවා කියලා ! කියයි අපි NGO සරනං ගච්ජාමි, බටහිර සරනං ගච්ජාමි kiyala

Main News