20 සංශෝධනයෙන් මහින්දට යලි බලයට ආ හැකියි.. අපි කරන්නේ මහින්දට උදවුවක්..- අලුත් හවුලක ඉගි අනුරගෙන් පනී..

April 25, 2018 at 10:19 pm | lanka C news
20 සංශෝධනයෙන් මහින්දට යලි බලයට ආ හැකියි.. අපි කරන්නේ මහින්දට උදවුවක්..- අලුත් හවුලක ඉගි අනුරගෙන් පනී..

තම පක්‍ෂය විසින් පුද්ගලිකමන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒමට බලාපොරොත්තු වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයාට කිසිදු අමතර බලයක් නොපැවරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මෙමගින් මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ලබා දීමක් සිදුවන්නේ යයි තර්ක කලහොත් එහි යම් පදනමක් ඇති බවද ඔහු සදහන් කරයි.

මෙම සංශෝදනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට වුවද ආණ්ඩුවේ ප‍්‍රධානියා වූමේ අවස්ථාව ඇති බවත් දිසානායක මහතා කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විධායක ජනාදිපති ධුරය අහෝසි කිරීම සදහා කැමති බව ප‍්‍රකාශ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්තුතිය පල කරන බවද ඔහු එහිදී සදහන් කලේය.

36 views

25 Comments to “20 සංශෝධනයෙන් මහින්දට යලි බලයට ආ හැකියි.. අපි කරන්නේ මහින්දට උදවුවක්..- අලුත් හවුලක ඉගි අනුරගෙන් පනී..”

  1. wikramasinghe says:

    ස්වාධින පළාත් සභා පිහිටෙව්වොත් වෙන්නේ මොකද කියල ඕනේ ….. තේරෙනවා.රාජ්‍යන් 4-5 ඒවි.පළාත් සභා පිහිටුවන කාලේ සන්නිවේදනය ,ගමනගමනය දුර්වල නිසා තරමක් වැඩක් තිබුනත් දැන් සුදු අලි.දැන් තියෙන ක්‍රමය හොඳටම ඇති අර 225 ට වැඩක් තියෙන අය එනවනම්.මේ වෙලාවේ ව්‍යවස්ථා සංසෝධනයක් ගෙනාවත් කියවල තේරුම් ගන්නවා තියා ලියමනක් වත් කියවන්න බැරි අය ඉන්නේ.94 සා .පෙ . අසමතුන්.

  2. HUNA says:

    Mu MaRa ta bole bassanna haddane. Mu suwar ne.

  3. NAK says:

    Who needs help from this scullery boy!

  4. පොහොට්‍ටුව says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි. ඔබ තුමාට හරියට ආදරේ කෙනෙක් මේ කියන්නෙ. ඕවට ඔබ තුමා ‍රැවටෙන්න තරම් කෙනෙක්ද? මේ සක්කිලි ජෙප්පන්ට ඕනි මේ රට දෙකට කඩන ව්‍යවස්ථාව ගේන්න ජනාධිපති ධූරය නැති කරාට පස්සෙ. එතකොට තව ඩොලර් කුට්ටි මුන්ට ලැබෙනව. ඔය ලනු කන්න එපා. කෑවොත් පොහොට්‍ටුවට මේ රටේ සිංහලයො එකෙක්ගෙවත් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා.

  5. sdsd says:

    මුන් ගොටාට බයේ …..ගේම් ගහන්න හදනවා !!! , හා හා

  6. mali says:

    tamil diaspora money has come to the scene be aware of all patriotic sinhalese JVP never did any good to srilankan sinhalese society,They killed innocent youths more than 35000 in1971 and turned the country in to chaos then 88/89 another sinhalese 60,000 were killed and destroy the whole country,They destroyed the economy goodwill and social fabric of all sinhalese made jealous and suspicious of each other.
    Then they started to defeat MR in 2011 and created Fonseka a jealous vicious ruthless sinhalese person who is aiming to destroy the whole country with TNA.Now another trap to destabilse the whole country in the name of presidential powers.

  7. Sooraseana says:

    Seabea attha! Ranilgea kumantanayata anurath maatui! Deasapaaluwoa , aanthima pahath vidyata hasirennea! Jvp ekatai raniltai ithaa pahadily paradina eka.jvp ekata kawadaawath balayata enda beha,mahajanayaata mokaawunath munta amaaruwak netha.

Main News