20 සංශෝධනයෙන් මහින්ද පියුන් කෙනෙක් කරලා.. මහින්ද පියුන් කෙනෙක් කරනවාට විරුද්දව SJB රට පුරා විරෝධතා..

September 7, 2020 at 1:20 pm | lanka C news
20 සංශෝධනයෙන් මහින්ද පියුන් කෙනෙක් කරලා.. මහින්ද පියුන් කෙනෙක් කරනවාට විරුද්දව SJB රට පුරා විරෝධතා..

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියුන් කෙනෙක් බවට පත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එමෙන්ම අගමැතිවරයා මෙන්ම සියලූ ඇමතිවරුන් පියන්ලා බවට මෙම සංශෝධනයෙන් මෙමගින් පත්වන බවද ඔහු පැවසීය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී කොටි සාමාජිකයන්ටද පාර්ලිමේන්තුවට පැමිණිමේ අවස්ථාව හිමි වන්නේ යයිද ඔහු සදහන් කලේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

යෝජිත විසිවෙනි සංශෝධනය හරහා ශ්‍රී ලංකාව මිලිටරිකරණයට, ආඥාදායකත්වයට ගමන් කරමින් තිබෙන බවත් මැතිවරණයට කලින් තම පක්‍ෂය විසින් එය පෙන්වා දුන් බවද ඔහු සඳහන් කළේය.

පක්‍ෂයක් ලෙස මෙම සංශෝධනයට විරෝධය පල කරන බවත් ඊට විරුද්දව රට පුරා ජනතාව පෙලගස්වන බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

21,295 views

20 Comments to “20 සංශෝධනයෙන් මහින්ද පියුන් කෙනෙක් කරලා.. මහින්ද පියුන් කෙනෙක් කරනවාට විරුද්දව SJB රට පුරා විරෝධතා..”

  1. ලොලිපොප් මොංගල් says:

    අැයි මහින්ද උස මදිද සිකියුරිටි වලට. පල මෝඩය යන්න තෝ ගිහින් මහාරාජගෙ කකුල් ලෙවකාපන්. මහින්දයි ගෝඨයි එ්ක බෙිර ගනීවි.උඹ නිකන් අලියට සපෝර්ටි කරන්න ගිය වඳුර වෙන්නෙ නැතිව හිටපන්.

  2. sam says:

    Suddenly you have got crocodile tears for MR. Haven’t you got any intelligent political thing to say you bankrupt looser?

  3. Love nature says:

    “සියපත් පුබුදුව 2016”

    “කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි . . මරික්කාර්
    පැවසුවා කොහොමද ටිකිරි මොලේ රනිල් සමග..

  4. Love nature says:

    අපේ රටේ මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය

    දෙමල මුස්ලිම් සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචිව සිටි මුල් අරාබි වෙලෙන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කරගෙන ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ. මේ කුඩා දෙමළ මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් අපේ රටේ වර්ධනය විය.

  5. Silva says:

    GOTA..mona waddekda kiyala mulin prasna kalaa.
    MR, piyun knek wenawa kiyala dan handaa watenawa.
    sirasa nathi mahaa raajage isis arukkaal konakapala pad sajiyage sarama galawala
    unp ,ekata karapu deyama karanawa.
    umbalkage thoppiya oona patthakata harawanta puluwan bawa kawruth dannawa.

  6. වෙබ් බුවා says:

    පාස්කු ප්‍රහාර පරයො පුක ඉරාගෙන දඟලන්නෙ ජම්පරේ අඳින්න වෙන බව දැනගෙන

  7. කුසල් says:

    අඩේ මරික්කාර් අළුත් මාළු නෑ අද උදේ මරපු ඌරගේ මස් තියෙනවා, කමුද?