20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි.. අපට වූ පොරොන්දු ඉටු කර නෑ..- ශ‍්‍රීපනිබය කියයි..

October 12, 2020 at 12:02 am | lanka C news
20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි.. අපට වූ පොරොන්දු ඉටු කර නෑ..- ශ‍්‍රීපනිබය කියයි..

20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ රට ආපස්සට යාමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග එකඟ වූයේ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉන්පසුව ඉටු නොවූ බව ඔහු පවසයි.

අද ඇතැම් ඇමතිවරුන් තම පාක්ෂිකයන්ට කෙනෙහෙලිකම් කරමින් සිටින බවද ශ‍්‍රීලනිප නායකයාට අපහසු උපහාස කරන බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ නායකයා අත්අඩංගුවට ගැනීමට උවමනාය යයි පවසන බවත් ඔහු කියා සිටියේය.

සන්ධානයක් තුල කටයුතු කරද්දී පාර්ශවයන්ට සාධාරණය විය යුතු බවත් අද ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් බොහෝ කණස්සල්ලෙන් සිටින බවත් ඔහු පැවසීය.

මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

31,179 views

13 Comments to “20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි.. අපට වූ පොරොන්දු ඉටු කර නෑ..- ශ‍්‍රීපනිබය කියයි..”

  1. ගිරිගෝරිස් says:

    හහ් හහ් හා!
    උකුසු ප්‍රහාරය සූදානම් වගේ.

    • Sakunthala says:

      ado palayan wesha ponsi appa party.. thopi pohottuwa ta mukku gahuwe nathnam thopi mineemaru kappan jvp ekatath paradai wasalayo..

      • sakunthala mahathaneni,
        ugathkama aduda? paksa ledikama (rajapaksawarunta ) tibbata mahacharaya kenekuta mehma baninna epa. demapiyange mattama therenawa .obe adahas pawasanna

  2. Kalana says:

    අගේට ඕක කරගනන තිබුන අනවශ්‍ය අහිතකර දේවල් අයින් කරලා ගෙනාවනම්, කොහෙද උද්දච්ච කම, ලොකු කම, මොලේ නැති කම තමයි මුල.

  3. RAYMOND says:

    ජාතික ලැයිස්තුවෙන් යන්න පුළුවන් වුනා නම් රට ඉදිරියට නේද

  4. Ganga says:

    නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ 33, 35, 70 සහ 104 උ උ ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නැතිව 2015 දී සංශෝධනය කර ගැනීමද?

  5. Gaming Senanayake says:

    When received the post as agreed and release from ester Sunday attack charges, 20th amendment will be comply to the GAMARALA.

  6. ක්‍රිමිනල් says:

    අග්‍ර ඵලය ලැබුනේ නැතෙයි ?

  7. rata hadamu says:

    රාජ්‍ය නායකයෙකු වෙන්න අවශ්‍ය මුලිකම හෙවත් පළවෙනිම සුදුසුකම තමයි දේශපාලන පරිණත භාවය.මෙය ලබාගත හැකි එකම ක්‍රමය නම් සක්‍රිය දේශපාලනයට සම්බන්ධ වී, ප්‍රධාන දේශපාලන බලවේගයක ආසන සංවිධායකයෙක් වී,දිස්ත්‍රික් නායකයා වී,පක්ෂයේ ප්‍රධාන නිලයකුත් දරමින් මැතිවරණ වලදී දිස්ත්‍රික්කය මෙහෙයවා පක්ෂයට විශාල ජයග්‍රහණ ලබාදෙමින් අඩු තරමින් වසර 15 ක් වත් පාර්ලිමේන්තුව නියෝජනයකරමින් ,විවිධ කැබිනට් ඇමති තනතුරු දරමින් රටට සේවය කිරීම.දෙවෙනි සුදුසුකම තමයි තම පවුලේ දියුණුවට වඩා රටෙත් ජනතාවගේත් දියුණුව ගැන හිතන රටටත් ජනතාවටත් ලෙන්ගතු කෙනෙකු වීම.තුන්වෙනි සුදුසුකම තමයි උගතෙක් වීම.හතරවෙනි සුදුසුකම තමයි සත්‍යවාදී එඩිතර කෙනෙකු වීම.ඒ කියන්නේ ආචාර්ය වරයෙක් හෝ මහාචාර්යවරයෙක් වැනි මහා ලොකු උගතෙක් වෙන්න අවශ්‍ය නැහැ,උසස් පෙළ සමත් නොවුනත් කමක් නැහැ,ඒත් යම්කිසි වෘතිය සුදුසුකමක් ලබාගෙන එම වෘතියේ සාර්ථකව නියැලුනු කෙනෙක් විය යුතුමයි.මේ අනුව උදාහරණයක් ලෙස පලවෙනි, දෙවෙනි සහ හතරවෙනි සුදුසුකම් සපුරා ඇත්නම් උසස් පෙළ සමත් නොවුවත් නීතිඥයෙකු ලෙස හෝ හමුදා නිලධාරියෙකු ලෙස සාර්ථකව නියැලී ඇති කෙනෙක් රාජ්‍ය නායකත්වයට සුදුසුයි.
    මෙතෙක් මේ රටේ බිහි වූ ජනාධිපතිවරුන් හෝ රාජ්‍ය නායකයින් ගැන,මා ඉහතින් දක්වා ඇති කරුණු 4ට අනුකුලව පසු විපරමක් කර බැලුව විට ඔවුන් සාර්ථක හෝ අසාර්ථක වුයේ ඇයිද? යන්න ඉතා පහසුවෙන් තේරුම් ගත හැක.
    මෙවන් රාජ්‍ය නායකයෙකු තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට නුවණැස පහළවේවා!.

    • obathuma hariyata hari
      ugathkamath awashyayi neda? ugathun bahula rataka upadiyakwath( nambu nowe. A.L ihalin pass wela varsity ekaka wasara3,4,5 ugath) thibboth honda. )UPADIYA YANU BUDDI PALA WARDANAYA WEEMAKI),
      rajayathantrika parinatha bawa nethnam neethi, circulars, establishment code, Financial regulations anawashya bawa kiyanawa. ape desapalakan bahutharayakata O.L pawa nethilu ithin I.Q. 60n pahala. rata winasayi paul kihipayak rajawela namuth api merenawa neda??????

    • enviro says:

      Ratata sevaya karanna sakriya deshapalanayak avashya naha.
      Nobody needs political party support to serve the country.
      did Anagarika Dharmapala thuma join a political party ?
      Anagaarika Dharmapala thuma deshapalanaya kale natha.
      TIME TO FORGET PARTY POLITICS
      Paksha DESHAPALANAYA EPAA.

  8. Amarabandu says:

    Ow Dan “Srilanibaya” Misak “Srilanipayk” Koheda ?

  9. Ranil says:

    pohottuwa kerapu lokuma moda wede munwa sambanda kora gaththu eka. munwa atha erala demmanm mun UNP ekatath wada chora kujitha wenawa.

Main News