20 සංශෝධනයෙන් විධායක ජනාධිපති අහෝසියි.. අගමැතිට වැඩි බලතල..- අනුර

May 18, 2018 at 8:40 am | lanka C news
20 සංශෝධනයෙන් විධායක ජනාධිපති අහෝසියි.. අගමැතිට වැඩි බලතල..- අනුර

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන බවත් 2020 ජනවාරි 09 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා සදහන් කරන්නේ 20 වැනි මගින් අගමැතිට නව බලතල ලැබෙන බැවින් පාර්ලිමේන්තුවේදී නව අගමැතිවරයකු පත් කර ගත යුතු බවයි.

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනවරමක් නැති නිසා ජනවරමක් ඇති අගමැතිවරයකු පත්විය යුතු යයිද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

222 views

14 Comments to “20 සංශෝධනයෙන් විධායක ජනාධිපති අහෝසියි.. අගමැතිට වැඩි බලතල..- අනුර”

  1. Sunil Dahanayake says:

    this fellow and JVP has become a contractor for Ranil , MY3 and TNA.

    They will destroy the administration and political estabilishment of the country and Sri Lanka will become a country like Somalia, Zimbawe and Libiya.

    We should never ever vote for these JVP Bastards.

    • CAT says:

      I totally agree with you ,Sunil
      This is about TNA & JVP : business deal nothing else

      • සුරින් says:

        මේකට තමා කියන්නේ බළල්ලු ලවා කොස් ඇට බෑවීම කියල .ජේවීපී එකට යුඑන්පි එක්ක අනිවාර්යෙන්ම ඉතාම රහසිගත ලොකු සම්බන්දතාවක් තියෙන බවත් රතු අලිපටවුන්ට බටහිරින් ලොකු මුදලක් ලැබෙන බවත් මුන් මේ 20 ගේන්න දඟලන දන්ගලිල්ලෙන් කියන්න පුළුවන් .
        රටේ ජනතාව ,හාමුදුරුවරුන් සිඅලුදෙනාම එකතුවෙලා මේ සංශෝදනය වැලක්වීමට පියවර ගතයුතුයි .
        විදායක ජනපති නැතිවූ දාට මේ රට කොටියාගේ කියල අමතක කරන්න එපා

  2. රටෙ එකා says:

    ඈ යකෝ දැන් තියන විකුර්ථි මැතිවරණ ක්‍රමය යටතේ සක්කරයා ආවත් හරි හමන් ජනවරමක් ලැබෙන්නෙ නෑ. එතකොට ජනාධිපතියෙක් ඉන්නවා ඌට බලතල නෑ. අග්මැතියට බලතල තියනවා ඌට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. එතකොට අන්තිමට රට පාලනය කරන්නෙ උබලයි, TNA එකේ ජාතිවාදියොයි, හකීමුයි, බදුර්දීනුයිනෙ. ඒකටද උබලා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ.

    • OLU says:

      20 සංශෝධනය හකුලා ගනු ..සම්බන්දන්ගේ බෙන්ස් කාර් එකට අනුර රට ජාතිය පාවා දීමට කටයුතු නොකරනු
      මේකද JVP රතු අලින්ගේ අලුත් ම ප්‍රතිපත්තිය දෙමල කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සහය දීම ( කප්පන් වලට රට ජාතිය පාවාදීම )
      ලැජ්ජයි රතු අලි ලැජ්ජයි ..

  3. Kolitha says:

    muu nangi pennala Akka denna thama hadanne…..wijaathika paaharaya….

    • JOY says:

      – මහ ලොකුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන රතුඅලියා අනුර , බැදුම්කර හොරා රකින්න හදන අවසන් තුරුම්පුව 20 සංශෝධනය ද ?බටලන්දේ වාදකයා මුදල් බලේට අමතක වෙලා

  4. sarath says:

    JVP bloody dogs , go to hell !!!!!

  5. LION voice says:

    JVP sakkili eelam balu yamapalana ballo sunakayo GO TO HELL NOW….

  6. සිංහල කොන්ග්‍රස් says:

    ජෙපි හැත්ත අනවශ්‍ය සංසෝධන ගෙනල්ලා පැරදිච්ච උන් පලාත් සභා වල මංත්‍රි කොරල පලාත් සභා ගනනාවක පාලනය අස්ථාවර සහ අක්‍රිය කොලා වගේ දැන් ජෙප්පො හදන්නෙ 20 වන සංසෝධනයෙන් රටම අක්‍රිය රට ජාතිය විනාස කොරල බලයට එන්නය්.

  7. Rohan Wijesooriya says:

    ජනතා විමුක්ති පෙරමුණට දැන් ඉතිරි වී අත්තේ දේශපාලන කුලී කරුවාගේ බුමිකාවය . ඔව්න්ගේ සැලසුම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වෙනි සංසෝදනය පර්ලිමන්තුවට ඉදිරිපත් කිරීමය .ජ ව් පෙ අතීත බුමිකාවට සාපේක්ෂව බලන විට මෙම පවා දීම සැලකිය හැක්කේ පියකු විසින් තම දියණිය දුෂණය කිරීම සඳහා කුට්ටාලි කම කිරීම වැනි දුෂ්ට ක්රියාවකටය .
    උපුටා ගැනීම : පුංචි චන්දයෙන් ජනපතිවරණයට කලයුත්තේ කුමක්ද

  8. sirimal says:

    Anura is not only an idiot, but corrupt bastard. He has got 5 or 6 seats in Parliament and talk big. Anura and Rajith must be put inside a barrel of black oil, take them out and run them naked in galle face, before throwing them into the sea.

  9. Aurora says:

    කුලිය හම්බවෙනවානම් 20 නෙවෙයි 30 වන සංශෝධනය වුනත් මුන් ගෙනෙයි. නමුත් 20ට පක්ෂ උනොත් ඒක මහින්දගේ දේශපාලනේ අවසානය කියා නොදැන සිටින්න තරම් මහින්ද මෝඩයෙක් නොවේ.

  10. sugathan says:

    94 ම සා.පෙ අසමත් ,කුඩු කාරයෝ ,හොරු අතරින් රටේ නායකයා තෝරාගත්තොත් කොහොම හිටීවිද!

Main News