20 සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් තිබෙනවා.. ජනමතයට පිටුපාන්න අපට බෑ..- ශ‍්‍රීලනිප දැනුම් දෙයි..

September 27, 2020 at 12:02 am | lanka C news
20 සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් තිබෙනවා.. ජනමතයට පිටුපාන්න අපට බෑ..- ශ‍්‍රීලනිප දැනුම් දෙයි..

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ඒ ගැන නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම කමිටුවේ යෝජනා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී භාර දෙන බවද ඔහු කියා සිටියේය.

ජනමතයට පිටුපා වැඩ කිරීමට ශ‍්‍රීලනිපය සූදානම් නැති බවත් මහලේකම්වරයා තව දුරටත් පැවසීය.

චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් හොරගොල්ල බණ්ඩානායක සමාධිය අසල පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

16,529 views

6 Comments to “20 සංශෝධනයේ වැරදි අඩුපාඩු ගණනාවක් තිබෙනවා.. ජනමතයට පිටුපාන්න අපට බෑ..- ශ‍්‍රීලනිප දැනුම් දෙයි..”

  1. Hakim says:

    රිළාසිරියට රිළවුන් එළවීමේ ඇමතිකම බාරදුන්නොත් නරකද

  2. පිලිසරන says:

    ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. තව වසර විස්සකින් පවත්නා ක්‍රමය වඩාත් භයානක වනු අත. දෙශහිතෙශි එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක සිංහලයන්ට නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය. ප්‍රතමයෙන් අර්ත්කය ශක්තිමත් කරගතයුතුයි

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ජනමතයක් තියනව නම් ඒකට පිටු පාන්න හොඳ නැහැ.හැබැයි අතෙන් ඉල්ලුව නම් අත පත්තු,දයාසිරි ගෙදර?ලොකු සිරිත් ගෙදර​?

  4. Tilak says:

    Chandrika hadanne arnduwe kakulen adinda

  5. දුටුගැමුණු says:

    ඔව් පලවෙනි අඩුපාඩුව තමයි සිරිසේන ව පාස්කු ප්‍රහාරයේ වැරදි කරු නොකල යුතු බවට වගන්තිය ක් මේකේ නෑ. !

  6. sirisena says:

    You know, no government or president has ever been so displeased so quickly

Main News