20 සංශෝධනය ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ..

September 16, 2020 at 6:30 am | lanka C news
20 සංශෝධනය ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ..

‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා. තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි මාතලේ පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට දී පැවසුවාය.

කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ, 20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා. අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි. අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කලාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි.

ඒ විදිහට පාර් ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.

විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා.

මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රු. ලක්ෂයකට දඩයක් ගහන්න, වසර 3 ක සිර දඩුවමක් දෙන්න දැන් පුළුවන්. මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි. මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේ දී කැපුවා. දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවට ද? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද? කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය‘ කියලා කියනවා. මේ වගන්තියට ඉවත් කරලා තියෙනවා. මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ. ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ. කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්‘ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

– media unit

20,662 views

19 Comments to “20 සංශෝධනය ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ..”

  1. ඊරි යකා says:

    මට පුදුම මෙයාටත් ගොන්ජා බැක් සයිඩ් පාරක් නොදීපු එක ගැන, මම හිතන්නෙ ගොන්ජා මවුත් සයිඩ් එකට තමයි දීලා තියෙන්නෙ ,කොයිවෙලෙත් සෙවල කටින් බේරි බේරි කතාවේ අඩුවක් නඇහැ., කට කියන්නද මන්දා ඩෝබියාට තමයි කිලුටු රෙදි කඩකින් සෙවල පිහිදන්න වෙන්නේ

    • මට පෙනෙන විදිහටනම් මෙයාට කාගෙහරි හොද හෝටලේකින් ඇතිතරම් රසට කෑම ලැබිලා නෑ වගේ. අනේ පුලුවන්නම් කව්රුහරි ඒ උදව්ව කරන්නකෝ. එතකොට ඔය බොරු වාචාලකම් ඔක්කොම අඩුවෙලා යයි. හිරුනිකර් ගියා රෝහිනිකර් ආවා.

    • පුරන්අප්පු says:

      ඊරි යකාගෙ අමිම නමි මහසෝනා එක්ක බැක් සයිඩි සෙල්ලංකරල වගෙයි, මෙවැනි අවලං කතාවලින් පේන්නෙ. ජාතකේ හොඳ නැති උනාම ඔහොම වෙනවා කියලයි.

      • hakim says:

        මම දන්නවා ඊරියකාගෙ අම්මා , ඒ හැකර රෝහිනියානේ බොලවා මහාසෝනා ඩොබි සජියානෙ බන් , ඒ දෙන්න හොඳට බැක්සයිඩ් ෆ්‍රන්ට්සයිඩෙ , මවුත් සියිඩ්, වැඩ ගොඩයි පුක් අප්පුවෝ

  2. Alapalu hora says:

    වට්ටි අම්මට මයික් එක හම්බ උනා වගේ

  3. nilu perera says:

    Methumiyage kathawa hari. Mona buruwada me 20 genawe? Aththatama viraj wenna barida? Ehema nathanam Namal da?

  4. Badiya says:

    තාම cream හම්බ උනෙ නැතෙයි.

  5. Giabao says:

    very true

  6. Priyantha says:

    Rata winasha kerapu…minisun…me Katha Mona paththen kiyanawada…mandaa…

  7. Badman says:

    Well said…..it is exactly what she said….finally no one knows who compiled the so called 20th constitution. Do not know if MY3 did this.

    • rw says:

      Whether you accept or not, it is her view. When you go through the comments, you can understand the mentality of our people. We are boasting about 2500 years plus history with Buddhist culture.

  8. kamal says:

    විසිවන සංශෝධනයට දියසෙන් කුමාරයාගෙන් පහත යෝජනා සැකසුම කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි
    1 කෘර ලෙස ජනාධිපතිව පාගන්න නිතිය කියන නාමයෙන් කිසිම බමුණෙකුට ඉඩ නොදිය යුතුයි
    2 කෘර ලෙස ජනාධිපති මැඩපැවත්වු මත්දුව්‍ය මෆියාවට නැගිටිමට ඉඩ නොදිය යුතුයි
    3 දියසෙන් කුමාරයා කියන්නෙ විධායක ව්‍යවස්ථාදායකය අධිකරණ බල තුනම ජනාධිපතිට හිමිය නමුත් පන්සිල් කැඩුවොත් තුන්වන බලය වන විධායකය වෙනුවට පාර්ලිමේනතුවට ඇවත් දෙසා බහුතරයකින් පිරිසිදු විය යුතුයි.
    4 පාර්ලිමේන්තුවට විධායකය භුමිකාව තුල හිමියි ව්‍යාවස්ථාව සම්පුර්ණයෙන් හිමියි නමුත් අධිකරණයත් හිමියි නමුත් අධිකරණ බලතල පාවිචිචි කරන්නෙ සුපරිම උසාවියට හා අභියාජනාධිකරණයට බැරි වු විට පමණයි. නමුත් සුපිරම උසාවිය ගත් දෙයක් අභියාජනාකරණයට බැ ගත හැක්කෙ පාර්ලිමෙන්තුවට හා ජනාධිපතිට පමණයි. පාර්ලිමේනතුවේ සම්මත විමට බහුතරය ඔනේ. පාර්ලිමේනතුවේ මන්ත්‍රි කෙනෙක් පන්සිල් කඩනවානම් සුපිරිම උසාවියට ප්‍රශ්න කල හැක. නමුත් එය කථානායක විසින් තින්දුව ගත යුතුය. එනම් නඩුව වැඩි බහුතරයකින් සම්මත නොවුවොත් නැවත සුපිරිම උසාවියට ගොස් ත්‍රිපුද්ගල උසාවියකින් කින්දුව දෙනු ලැබේ.

  9. SONAL says:

    SJB Party made big mistake after the election. This time they got a old stupid cow. They thought she can bark as a Hirunika the bitch.

    That old cow can make a sound like “Moooooooo ”

    What a bloody stupid cow . She is talking nonsense.

  10. UNP-GALIBBA says:

    මේ මොනවා දොඩවනවද හුනුකුත්ත දැන් මොලේ කචල් ඔල්මාදේ යමපාලනය වගේ????

Main News