20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි..

October 20, 2020 at 12:00 pm | lanka C news
20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්නවා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එම පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති තුනෙන් දෙකේ බහුතර කින් සම්මත කරගත හැකි බවත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී ඇතැයිද කතානායක වරයා කියා සිටියේය.

පනත් කෙටම්පතේ ඇති 3, 5, 14, 22 වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බවද ඔහු පැවසීය.

102,821 views

16 Comments to “20 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. ශ්‍රේශ්ඨාධිකරන මතය කතානායක දන්වයි..”

  1. පුංචි කාර් එකක් ගන්න බලාගෙන සිටි බයියා says:

    ඇති යන්තම් තමන්ගේ බෙල්ල වෙන කෙනෙක් කපන්න කලින් කොන්ද කෙලින් තීරණයක් අරන් තිබීම ගැන. බැරි වෙලා හරි ඕකේ එක දුන්නා නම් සාදා සොත්ති තමා.

  2. Chandi Kolla says:

    අම්මගේ ශ්‍රේෂ්ඨාධිකරණයක්.19 සම්මත කරන්න ජනමත විචාරනයක් අවශ්‍ය නෑ.හැබැයි ඒක අයින් කරන්න ජනමත විචාරනයක් අවශ්‍යයි.යහපාලනයෙන් පත්කරපු නීතිපතියි අගවිනිසුරුයි ගානට මේ ආණ්ඩුව වටේ යවනවා!

    • ඇම්ඩා says:

      2020 තියෙන්නෙ ෆෙඩරල් පාර්ලිමේන්තුවක්ද?
      2015 තිබිල තියෙන්නෙ ඒකීය පාර්ලිමේන්තුවක් ද?
      2015-2/3 කළ දේ 2020- 2/3 කරන්න බැරි ඇයි?

    • වෙද පප්පා says:

      ගොං කොල්ලො… උඹට අමතකද එහෙම නැත්නම් හිතාමතා අමතක කළාද දන්නෑ… 19 තිබුණ ජනමත විචාරණයකට යන්න ඕන කියල ශ්‍රේෂ්ඨාධිකරණය කියපු වගන්ති ඉවත් කළා කියන එක.

      • Chandi Kolla says:

        ඈ බං වෙද පප්පේ උඹ දන්නවද 20 තියෙන ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මොනවද කියලා?
        නිකං පව් නොදී පෑඩ් සජියගේ මොලේ අමාරුවට හිසකුඩිච්චියක් දාගෙන හිටපං!

      • නාම්ල says:

        පාර්ලිමේන්තුවට 76 ව්‍යවස්ථා කියා දෙන්න මාරපනව අරගෙන යන්න…

    • harsha says:

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීතියක් සම්මත කරන්න 2/3 අවශ්‍යයි. ඒ වුණාට එහෙම නීතියක් සාමාන්‍ය බහුතරයෙන් අහෝසි කරන්න පුළුවන්.

  3. chandu says:

    සර්ට ඇත්තටම ඕන කරන්නෙ නඩු වලින් බේරෙන වගන්ති ටික

  4. himali says:

    duel citizenship not acceptable

  5. Hudson says:

    Sajiths effots, Long leave our opposition leader, you are the only hope, please rescue our country from this kaiwaru pappa Gotler.

    • Ruhdtug says:

      Umbata monavada puluvan?

    • RED BULL says:

      අනේ හඩ්ඩො,පරණ පෑඩ් එකකින් මූණ වහං නිදා ගං, බූරු පුතාණොට කඩේ යනවට වඩා ඒක නම්බුයි

  6. Sunil Dahanayake says:

    Hello Hudson,

    Do not kill the Queens and mind your English. It seems to me you are almost like Sajith.

  7. PULATHISI says:

    විස්ස අනුමත කළ යුතුය. එහි එන ජනමත විචාරණයට ලක් කළ යුතුයයි කියන වගන්ති ඉවත්කොට ජනමත විචාරණයකින් තොරව ක්රියයාත්මක කළයුතුය.
    2. ඊට හේතුවන්නේ ජනමත විචාරණයකින් එය පරාජය කිරීමට මැ.කො. රත්නජීවන් හූල් ආදීන් දැනටමත් පිරුවට අඳිමින් සූදානම් වන නිසාය.
    3. පසුගිය මහ මැතිවරණයේදී කෙසේවත් ජයග්රආහණය නොකළ යුතු දුෂිතයන් නැවත පත්කර ඇත්තේ මැ.කො. ල 2015 සිට ක්රිවයාත්මක කරනු ලබන ඔවුන්ගේ විවිධ උපාය උපක්රේමයන්ගේ ප්රනතිඵලයක් වශයෙනි. එබැවින් ජනමත විචාරණයක් මගහැරවීමට සුදුසු ක්රිනයාමාර්ග ගතයුතුය. විස්ස ජයගෙන සෞභාග්ය යේ දැක්ම යථාතවත් වේවා.

  8. gemunu kaggoda says:

    19 යෙන් ජනාධිපතිගේ බලතල කප්පාදු කිරිම ජනමත විචාරනයකින් තොරව කරපුහැටි කොහොමද එ් වෙලාවෙි එක නිතියකුත් දැන් එක නිතියක්ද ලංකාවෙි තියෙන්නේ
    ජනාධිපති පත්කිරිම සිදුවුයේ මහජන ජන්දදයකිනි එසේනනමි එහි යමිකිසි වෙනසක් පාරලිමෙින්තුවෙි 2/3 සමිමත වුයේ කෙසේද

  9. හෙලයා says:

    19 සම්මත කර ජනාදිපතිට තිබුන බලතල කප්පාදුව කලේ ජනමත විචාරනයකින්ද..?? අම්මගෙ නඩු ඇහිල්ලක් නෙ යකෝ මේක.
    මුන් යහපාලන කාලෙ ඉදන් කලේ මේක ආයිත් US වැටකෙයියාව පැත්තෙන් බලල වගේ..

Main News