20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරනවා.. ඇමතිලා රූකඩ කරලා..

September 18, 2020 at 6:22 am | lanka C news
20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරනවා.. ඇමතිලා රූකඩ කරලා..

විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ම ජනාධිපතිවරයා විසින් සිය බලතල පාවිච්චි කරමින් ආණ්ඩු පක්ෂය ඩෝසර් කරන්න පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනය සම්මත වූවොත් දැඩි ඒකාධිපති පාලනයකට යනු ඇති බවයි.

එම සංශෝධනය මුලින්ම එරෙහි වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද නිසා එය සම්මත කිරීමට ඡන්දය ලබා නොදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

20 වන සංශෝධනය සම්මත විටම වීමටත් පෙරම කැබිනට් ඇමතිවරු රූකඩ බවට පත් වී යැයිද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

14,385 views

15 Comments to “20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරනවා.. ඇමතිලා රූකඩ කරලා..”

  1. praba says:

    මහජනතාවගේ ජනද ලබාගන්න බැරි ජේ.වී.පී.කාරයා උඹල දැනගනිල්ල උඹලට ජන්ද නොලැබුනේ උඹලගේ ප්‍රතිපත්ති වලට ජනතාව අකැමැති නිසා. මේ පවතින රජයට මෙච්චර බහුතර බලයක් ලබාදුන්නේ ජනතාව කැමැති නිසා. අනේ නිකං පලයං බන් යන්න. හැමදාම පොදු ජනපෙරමුනේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම කීවා අපේ රජයක් ආව දවසට 19 ඉවත් කරනවා කියලා. ඉතිං ඒක කරන්න ජනතාව බලය දුන්නා. 19 තිබුනු කාලේ රට අරාජික වුනා. විධායක ජනාධිපතිකම තිබුන නිසා තමයි. 30 වසරක් තුල පැවැති යුද්ධය නැති කරගන්න හැකි වුනේ. අනේ යකෝ රාජපක්ෂලාට රජ වෙන්න නෙමෙයි. 19 වෙනස් කරන්නේ. තොපි නාඩගන් නටලා රට විනාශ කරපු නිසා. පර හැත්ත.

  2. Thilak says:

    Akadhipathi unath kamak nha rata hari track 1ta dan ena bawa penawa. Jayawewa gotabaya sir

  3. REAL MAN says:

    Hay Alcoholic Man….

    Shut your bloody mouth and stay out of politics…You are so unpopular and failed party in SL history….

Main News