20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි..

October 19, 2020 at 11:20 am | lanka C news
20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි..

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අවශ්‍ය බලය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්. සහීඩ් මහතා කියා සිටියේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක් දැයි මෙතෙක් පක්ෂය තුල සාකච්චා කරන්නේ නැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය අවශ්‍ය වෙලාවට ගනු ලබන බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පක්‍ෂ නායක රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමිනි.

45,404 views

12 Comments to “20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි..”

  1. Hudson says:

    Depends on he is going to get bail and released forever. anyway his charge is very simple and bailable charge.

    • Baddhudin athadanguwata geneme wishala wereddak thiyanawa. Karu Jayasuriya kiyana desha drohi, Banku hora saha IsIs bombawalata wagakivayuthu pradana pele aparada karayekwa, athadanguwata ganne nethuwa masa ganan nikan hitiya, madyawath, kawuruwath ekata kisideyak kiwwe neha, Kalakanni, Karu aparada karyayawa hangagana hitiye kawuda? Mahinda or anduwe wena prabalayek wenda athi. Sinhala hora kapati desha drohi deshapaluwekutai, Muslim desh drohi hora desha paluwekutai, devidiyakata Nithiya Kriyathmaka kdirima nisa, Lokaye international community eka Sinhalaya jathivadi, rascist kiyala kiyana eka pudumayak nemei.

  2. සිංහල බන්ඩා says:

    තම්බිගෙ තොප්පිය කොය් පැත්තට හරවලා දැම්මත් වෙනසක් නැහැ. හැම දේම තම ජාතියෙ වාසියට තමය්. ටකීයා කිට්මන්.

    • SL says:

      එකත් එකටම මහරජාගේ. හොයල බලපල්ලා අලුතින් විල්පත්තුව බදියුදීන්ට ලියල ගැසට් එකකුත් ගහල ඇති මෙලහකට

    • Roshan says:

      Oong yawanne oong ge jathiyata sethak wenna Thama. Ape oong janatgawata hambuwena èwa Kada kappal karaata

  3. desta says:

    thopith tambiyange hu kapan c news coment ekak demmama erro r kiyanawa oka wahapan ponnayo

  4. Saman says:

    ඔය එළියට එන්නේ

  5. ලොලිපොප් මොංගල් says:

    ඔන්න එහෙනං හරි අෑෑෑෑ……
    රිෂාඩි හෙට එලියට දානව. මතක අැතුව ඔයාලගෙ සේරම එන්න ඔින 20ට ජන්දෙ දෙන්න. වරද්දන්න එපා. හරි නේද.
    69 ලක්ෂේ අපිට පුක විකාගෙන මැරෙන්න වත් පුකේ දත් නෑ නේ.

  6. Appuwa says:

    Hooooooo…

  7. සිරිසේන 2 says:

    කිරිඇල්ල ගෙ තියෙන්නෙ කෙස් පැලෙන තර්ක. ඒ දවස්වල චන්දෙ එපා කිව්වා ඒත් පරණ පාර්ලිමේන්තුව රැස්වන්න ඕනෑ කිව්වා. දැන් කියනවා පාර්ලිමේන්තුව එපාලු. 🙃🙃🙃

  8. Alapaluwa says:

    නීතිපති ඉන්නෙ මහින්දගෙ පැත්තෙ? 20 ට පක්ෂ වෙයි කියල ඇරස්ට් කරන්නෙ.

  9. මේවා නිකං සංදර්ශන. හෙට ගස් වැද්දා ගෙදර. සිත නිවන කතා. 😀

Main News