20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

September 10, 2020 at 3:50 pm | lanka C news
20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය නීතිඥ එකමුතු සඳහන් කරයි.

මෙම සංශෝධනය මගින් මුලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගෙන ඇති බවත් එනිසා තුනෙන් දෙකේ බලයකින් සම්මත වීම මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ යයයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමට අපේක්ෂා කරන බවත් ඒ ගැන මේ දිනවල සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,308 views

15 Comments to “20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..”

  1. ලොලිපොප් මොංගල් says:

    20 ගේනවා කියලා 19 සමිමත කරගෙන අවුරැදු 3 චන්ද කල්දාපු එකෙන් මූලික අයිතිවාසිකමි අහිමි කලේ මොකාද කියල ඉස්සෙල්ල හොයල බලපන්. මූසල ගොන් හරක් රැලක්.

    • Gamini says:

      2015 දී 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තෙ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරල කියල මේ පින්වතා නොකියන්නේ ඇයි?

  2. Hiran says:

    2015 ජනමතවිචාරණයක් නැතිව 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තෙ කොහොමද?

  3. Kandy Gentlemen says:

    අපිට 20 ,නෙවෙයි 320 ,ගෙනාවත් ගැටලුවක් ඇත්තටම නැ. රට දියුණු වෙනවනම් අපිට නිදහසේ ඉන්න පුළුවන් නමි එය හොඳටම ඇති. Hope you can understand dear Laywers. Otherwise…

  4. Kandy Gentlemen says:

    හා ඓහම කරමු. එතකොට ඔය ජන මත විචාරණයට යන සල්ලි දෙන්නෙ කවුද ලොකු සර්. උඔල⁣ගෙ අම්..ද.

Main News