20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

September 10, 2020 at 3:50 pm | lanka C news
20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය නීතිඥ එකමුතු සඳහන් කරයි.

මෙම සංශෝධනය මගින් මුලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගෙන ඇති බවත් එනිසා තුනෙන් දෙකේ බලයකින් සම්මත වීම මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ යයයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමට අපේක්ෂා කරන බවත් ඒ ගැන මේ දිනවල සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,308 views

15 Comments to “20 සම්මත කරන්න ජනමත විචාරණයක් ඉල්ලයි..”

  1. Sinhalaya says:

    මෙයාගෙ මොලය නරක්වෙලා.19 වන සංසෝදනය ගෙනාවෙ ජනමත විවරනයකින්ද.පාර්ලිමේන්තුවෙ 2/3 හොදටම ඇති.

  2. බන්ඩා says:

    3න් 2න් සම්මත කල 19 අහෝසි තරන්න 3න් 2 මිසක් ජකමතවිචාරණයක් මොටද බූරුවො ?

  3. 77 UNP says:

    19 සම්මතයට ඕනෑ නැති ජනමතය 19 අයින් කරන්න ඕනෑ කියන මේ මෝඩයා ගෙන් උපදෙස් ගන්නා මිනිස්සු ඉන්නවද ?

  4. Buuwa says:

    මුලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගෙන ?????

  5. Bad says:

    තොපි රටේ මුදලුත් කාපිය රටත් කාපිය 2/3 චන්දේ දීලා තියෙන්නේ

  6. Saradiel says:

    20 ට ජනමත විචාරණයක් පසුගිය මැතිවරණයේදී ලබා දි තිබෙනවා එය හොදටම ඇති ඇවරයි දැවරයි තුන් ඇවරයි.

  7. kkuruwita says:

    ජවිපාවුන්ට කඩේ යන මේ වාහෙලා මොන මීහරක්ද ? මතක නැත්ද 19 වන සංසෝදනය ? ඒක ගේනකොට මේ ගොබ්බයොටික හිටියේ කොහෙද ? ඒ අටමගලෙ ගෙනාවෙ ජනමත විවරනයකින්ද.? නෑනෙ ! පාර්ලිමේන්තුවෙ 2/3 හොදටම ඇති.
    Reply

  8. සීයා පප්පා says:

    මේ යකාට ඉඳියාප්පයක් දාල වෙඩි තියන්නෝන පැටලිලා මැරෙන්න .

  9. gamini says:

    3% thawath apathayek

  10. ගොමයා says:

    ජනතා කැමැත්ත දීලා තියෙන්නේ. ආයේ මොකටද?

Main News