20 සම්මත කරන්න මන්ත‍්‍රීන් 160ක් සූදානම්..

September 6, 2020 at 1:20 pm | lanka C news
20 සම්මත කරන්න මන්ත‍්‍රීන් 160ක් සූදානම්..

20 ව්‍යවස්ථා සංශෝධනය අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 160 කට වඩා ලැබෙන බවද ඔහු කියා සිටියේය.

19 වන සංශෝධනයේ හොඳ දේවල් තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් අහිතකර දේවල් ඉවත් කරන බවත් 20 වන සංශෝධනය ගෙනැවිත් ඇත්තේ ඒ සදහා බවත් ඔහු සඳහන් කළේය.

ගත වූ වසර පහක කාලයේ දී රට ආපස්සට ගියේ ජනාධිපතිවරයාට බලය නැති කිරීමට 19 සංශෝධනය මගින් කටයුතු කර තිබීම නිසා බවද ඔහු තවදුරටත් කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

21,177 views

7 Comments to “20 සම්මත කරන්න මන්ත‍්‍රීන් 160ක් සූදානම්..”

  1. John says:

    සියලුම විධායක බලතල ජනාධිපතිතුමාට ලැබීම සතුටට කරුනක්. එසේ නොවුනානම් අර මනුස්සයා කෑදර කමට බුරියණි කාල රිශාඩ්ලට රට පාවල දෙනවා.

    • Saman says:

      දැන් ජනාධිපතිට කකුලෙන් අදින උන් කනෙන් අල්ලා එලියට දැමිය හැකියි. ජනතාව බලාපොරොත්තු උනේ මෙයයි .

  2. බන්ඩා says:

    ජනතා ජන්දයෙන් තෝරන ජනාධිපති ගෙ බලතල කප්පාදු කොරල පගා මංත්‍රී ල තෝරන බලෙන් රැඳිල ඉන්න අගමැතිට දීම වැරදිය් . ඒ නිසා 20න් 19 අහෝසි කල යුතුය්. හෙඳ වගන්ති තියා ගත යුතුය්.

  3. Rata Wenuwen says:

    19 ට වඩා 13, 16 ත් බරපතල නේද, ඔය සියල්ල බල්ලගෙ පුකට දමා අලුත් විවශ්තාවක් ගෙනත් සම්මත කරගමු මහත්තයෝ, ජේ ආර් ගල්මූසිලයාගේ ශාපය වික්කමසින්හයාගෙ සහා හිටන් මුදලාලිගෙ ශාපය සදහටම තුරන් කලොත් රටට යහාපතී

  4. බන්ඩා says:

    ජනතා ජන්දයෙන් තෝරන ජනාධිපති ගෙ බලතල කප්පාදු කොරල පගා මංත්‍රී ල තෝරන බලෙන් රැඳිල ඉන්න අගමැතිට දුන් 19 අහෝසි කල යුතුය්. ද්විත්ත පුරවැසි තහනම වැනි හෙඳ වගන්ති ටික තියා ගත යුතුය්.

  5. Gamini says:

    මේ කමෙන්ට්ස් ටික බැලුවම ජනතාවගේ බුද්ධිය බලාගන්න පුළුවන්. රටේ දියුණුව ගැන කුමන කතාද

  6. Saradiel says:

    20 ට ජය පතමු කලු සුද්දන්ට පාඩමක් උගන්වමු

Main News