20 සම්මත කරන්න 2/3 නෑ..

September 6, 2020 at 9:20 am | lanka C news
20 සම්මත කරන්න 2/3 නෑ..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුත්තේ තුනෙන් දෙකක බහුතර බලයකිනි.

ජනමත විචාරණයක් අවශ්‍ය නැති වුවද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයා දැනුම් දී ඇත.

කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නියෝජනය නොකරයි.

පොදුජන පෙරමුණට තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 145 ක් වණ අතර ඒ අතරින් කතානායකවරයා සහ බන්ධනාගාරගතව සිටින චොකා මල්ලි අත්හැරි විට ඔවුන්ට ඇත්තේ මන්ත්‍රී ධුර 143 කි.

ඊට අමතරව ආණ්ඩුවට සහාය දෙන ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා, පිල්ලෙයාන් පක්‍ෂවල මන්ත‍්‍රීන් 05 ද සමගින් එය 148කි.

තීරණාත්මක අවස්ථාවක කතානායකවරයාට ද ඡන්දය හිඳීමට අවස්ථාව ඇතත් ඔහු ද සමග ඇත්තේ 149කි.

65,476 views

16 Comments to “20 සම්මත කරන්න 2/3 නෑ..”

  1. 20th Amendment says:

    Choka malli can be replaced with someone else and you have 2/3.

    • Ganga says:

      70වන ව්‍යවස්ථාව හොර පාරෙන් නීතියක් කර ගෙන ඇතිබව මේ කට්ටියම රටෙන් හංගන්නේ ඇයි?

    • සිංහ රාජ says:

      සිංහරාජය අස්සේ තියන ලංකාගමට දැන් ගොඩක් කට්ටිය සංචාරය කරනවා මොකද පාරක් තියනවනේ. ඉතිං ඒ ගමේ මිනිසුන්ගේ ආදායමත් වැඩියි. ගොඩක් සංචාරකයෝ කැමතියි එහෙ රැක් ගත කරලා යන්න. ඉතිං ඔය කලේ අයිනෙන් පරිසරයට හානියක් නැතුව කලේ චුට්ටක් කපලා පුංචි හෝටල් කැල්ලක් දානවා. නමුත් සංචාරකයෝ වැඩිය කැමති ටිකක් කලේ ඇතුලට තියන හොටල්වට ඒවගේ ගානත් ටිකක් වැඩියි ..ඉතිං ඔයවිදියට යනකොට කලේ ගම ඉබේම නගරයක් වෙනවා. ඉතිං ටෙලිචොම් කණු දාල ලස්සන නගරයක්, එහි මිනිස්සු හැමදාම අරයට චන්දෙත් දෙනවා. මොකද ඒ පුංච් තීන්දුවෙන් තමයි මේ ඔක්කොම වුනේ. අවුරුදු 20කින් 30කින් විතර විශාල නගරයක පුංචි කලයක් තියනවා එකත් ඔක්සිගන් කන්නද කියලා කපලා තව ලස්සන හෝටලයක් හදනවා හරි චෝක්

      • රාජසිංහ says:

        නැගිටපන් යකෝ තොට ඇඳේම ගිහින් ස්වප්න මෝචනේ

  2. අරුණ කුමාර දිසානායක says:

    ඒක තමා මහින්ද කියල කෙනෙක් ඉන්නෙ.සැළුං දොර අරිනවා. ෂපෝට් කෙනෙකුට ඇමතිකම් දෙනවා කිව්වම පෝලිමේ එයි.චන්දෙ නොදෙන එවුන් ආංඩුවෙන් එළවල දානවා. සිමේ සිම්පල්.

  3. Buuwa says:

    Sira will be the man of the Match.

  4. Modaya says:

    2/3 2/3 2/3 thinawa thiyanawa dunna dunna kiyapu evun dang ithing hinga kaapiyaw. ..

  5. Banda says:

    Ko bang sinhala maha raja ta thiyanawa kiyapu 2/3 ?

  6. Rohana says:

    “තීරණාත්මක අවස්ථාවක කතානායකවරයාට ද ඡන්දය හිඳීමට අවස්ථාව ඇතත් ඔහු ද සමග ඇත්තේ 149කි.”
    තීරණාත්මක අවස්ථාවක් යනු දෙපාර්ශවයේ ම ඡන්ද සමාන වන අවස්ථාවකි. එම නිසා මේ අවස්ථාවේ දී කතානායකවරයාට තීරක ඡන්දය භාවිත කල නොහැක.

  7. Sathya456 says:

    1යිනෙ අඩු….
    ඒකට තමයි රාඡිත ඉන්නෙ..
    ඉට වඩා ඡෝන්,සුසිල්,අප්‍රියයාපා,චන්දිම,ඩිල්දාස ගැන හිතන්න
    වෙනවා.
    මුන් කැබිනට් ඇමතිකම් නැති හින්ද අවුලෙන් ඉන්නෙ
    ඡන්දෙ නොදි ඉදිද දන්නෙ නෑ

    • saman says:

      ඔබගෙ අදහස හරියටම හරි, මොනවා හරි කරලා මුන්ව රවට්ටලා මෙක සම්මත කරලා පස්සෙ එලවල දන්න ඕනේ.

  8. S.L.F.P ekata mahinda,Basil, Namal kal ainasaya sulu patu netha.
    Maitree mahattayo 20 sahayogaya dena bawa penwanna antima mohothe wiruddawa denna. nethnam DEVIYOTH UMBALATA SAPA KARAYI

    • ෆවුසි says:

      දෙයියන්ට කලින් යේක යෙපි තමා උබට ශාප කරනවා

  9. Janaka from Matara says:

    ..nobody will be able to now stop the government from going ahead with the changes they want.