20 සම්මත වුනොත් කෲර හා අමානුෂික ලෙස ජනතාව ඝාතනයට ජනාධිපතිට බලය ලැබෙනවා..

September 25, 2020 at 11:20 am | lanka C news
20 සම්මත වුනොත් කෲර හා අමානුෂික ලෙස ජනතාව ඝාතනයට ජනාධිපතිට බලය ලැබෙනවා..

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති ගත වූ මේ රටේ ජනතාව කෲර සහ අමානුෂික ලෙස ඝාතනයට කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

24,957 views

30 Comments to “20 සම්මත වුනොත් කෲර හා අමානුෂික ලෙස ජනතාව ඝාතනයට ජනාධිපතිට බලය ලැබෙනවා..”

  1. GulSiri Lal Nanda says:

    Naganada is currently working for British vital interest . That is fact of his past history .Do not trust this guy!

  2. Patriot says:

    Nagananda is real genuine straight forward gentleman unlike other culprit bullshit politicos.. Unfortunately these party salves need always culprit politicos who is to destroy our Motherland with these salves one day. These fools never understand that till end of era..

  3. Pradeep says:

    තමුන් වගේ සිංහ වෙස් ගත් නරින්ට ඉන්න බැරි වෙනවා එතකොට

  4. Boo says:

    නාගන්න නන්ද ආයෙත් නාගන්න වගේ. පුන්නක්කු කන උන් ටිකක් හිටි නිසා යාන්තං නය තුරැස් ටික බේරගත්තා. දැන් ආයෙත් අත මිට හිගයි වගේ.

  5. Saji says:

    oba, nagananda wage buddhimaththu adu eke rate karume.

  6. Ranjith says:

    මහා ලොකු පණ්ඩිත කතා කිව්වට ජනාධිපතිවරණය ට ඉල්ලන්න පක්ෂය වත් හදා ගන්න බැරුව එක එකා පස්සේ ගිහින් ඇනගත්ත. ලෝකේ වටේ ගිහින් එකතු කරපු සල්ලි දෙවියෝ තමයි දන්නේ.කාර් ගෙන්නුවට නඩු දාල නඩු දිනේට නෑවිත් උසාවියෙන් නඩු විසිකෙරුව. පාර්ලිමේන්තු චන්දෙදි චන්දේ ඉල්ලලා ඇප නැතුව ඉල්ලන් කෑවා. අයෙමත් කීයක් හරි හොයාගන්න තොවිලේ පටන් අරන්. පවුලම UK වල කරන දේවලුත් කවුරුත් දන්නවා.

Main News