20 සම්මත වුනොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වෙනවා.. ජනාධිපති මහ බලවත් වෙනවා.. ඒක වෙන්න දෙන්න බෑ…

October 1, 2020 at 1:20 pm | lanka C news
20 සම්මත වුනොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වෙනවා.. ජනාධිපති මහ බලවත් වෙනවා.. ඒක වෙන්න දෙන්න බෑ…

විසිවන සංශෝධනයේ ඇති ඇතැම් වගන්ති ක්‍රියාත්මක කළහොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් මට්ටමට පත්වන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

මෙකී සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ ඇති බලතල සම්පූර්ණයෙන්ම ජනාධිපති යටතට පත්වන බවද එය රටට අහිතකර තත්ත්වයක් බවද ජයසූරිය මහතා පවසයි.

තමන් විසිවන සංශෝධනයෙන් ඇති විය හැකි අර්බුද ගැන රටට පෙන්වා දෙන්නේ එය නිවැරදි කිරීමේ අදහසින් මේ මිස ජනාධිපති හෝ අගමැති විවේචනය කිරීමේ අදහස නොවන බවද ඔහු කීය.

කොරෝනා වෛරසය පාලනය කිරීම, මත්ද‍්‍රව්‍ය උවදුරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි රජය ගෙන යන වැඩපිළිවෙළවලට ප්‍රසාදය පළ කරන බවද ඔහු කියා සිටියේය.

16,806 views

22 Comments to “20 සම්මත වුනොත් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වෙනවා.. ජනාධිපති මහ බලවත් වෙනවා.. ඒක වෙන්න දෙන්න බෑ…”

  1. Sinhalaya says:

    ශ්‍රී ලංකාවේ පූර්ණ විධායක බලය ලබා දීම සඳහා මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා Hon Gotabaya Rajapaksha

    • Bova says:

      Sri pavan who gave a Per incuran determination in 2015 was a hero..

    • Agamthi Sajith says:

      Adu tharamin ‘පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක්’ venava nam hondai. mokada ethakota aduma ganane eka distrikkayakata ‘Piyanla’ 9 dena ganane patthkaranna puluvan geval gaane liyum bedanna. Vaeya karana mahajana mudalvalata yam vaedak kalaa venava neva.

  2. SL says:

    During ur tenure parliament has become a slave island and the postmen were not doing their duties properly hence no one knew until the Easter bombers freely blasted the country.
    Pathetic loser get lost

  3. fass says:

    Umbala wage gon haththak nadaththu karanawata wada eka hondai.

  4. ඊරි යකා says:

    කිහිළි”කරු”වානෙනි කරු-ම නරුමයා වෙන්නේ නැතුව යනතැනට පිනක් දහමක් කර ගෙන හිටියොත් නරකද

  5. කවටයා says:

    ඉන්නකම් ගොන් කම් කරපු තමුසෙ දැන් ගෙදර ගිහින් සිල් ගන්නව

  6. සුරා says:

    හඩ අනූව ජන්දෙ විමසපු කරූ රටට කරුමයක් කරූ ,
    අපි චන්දේ දුන්නෙ පොහොට්ටුවට අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතුමන් විධායක ජනපති කරන්න කොහෙද ඉදන් කහින රටට කරුමයක් කරූ වැඩක් නැහැ .

  7. ගමේ වෙදා says:

    මේ මරණාසන්න මොහොතේ රජවෙන්න කෑදර වෙලා ඉඳලා චුති සිතට ඕක ඇතුල්වුවහොත් ජනාධිපති මැදුරෙ හූනෙක් වෙලා ඉපදෙන්න ඉඩ තියෙනව හීං බබෝ

  8. Saradiel says:

    19 න් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් වෙලා තිබුනේ එක නිසයි උබලා ගෙදර ගියේ ලැජ්ජා වෙන්න ඕනේ

  9. Helaya says:

    Aiyo……..JOLLY SEEYA…..JUST BUGGER OFF…WHOLE WORLD SAW YOUR F…..CKING DEMOCRACY WHEN YOU WERE SPEAKER,,,

    STOP GOO SLINGING AND GET YOUR LIFE……DEMENTIA MAN….

  10. Mahinda says:

    The country needs patriotic working leaders like gotabaya for this country.yo servive. That’s why we elected the duo. The destructive criticism should perish with them.