20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා..
October 3, 2020 at 5:30 pm | lanka C news
20 වන සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රට තුළ බලවත් විරෝධතා සහ අර්බුද ඇති විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායකය යන බල ක්ෂේත්‍ර තුනම එක් පුද්ගලයකු අතට පත් වීම අනතුරුදායක යයි ද ඔහු පෙන්වා දෙයි.
ඒකීය භාවය රැුක ගැනීමට අධික බලය සහිත ජනාධිපති ධුරයක් තිබිය යුතුය යන මතය බොරුවක් යැයි ද මන්ත්‍රීවරයා පවසයි.
මෙම සංශෝධනය සම්මත වූ පසු එය සම්මත කිරීමට සහාය දක්වන පිරිස ඉන් මුලින්ම බැට කන පිරිස වනු ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
Rathana. Naanusaara.. Pahiyangala. me kahakadayo okkoma boothal pachayage goolayo.
මෙයාගේ නැදියවන් බ්‍රිගේඩ් එක ගැනත් විමර්ශණය කොරන්ට ඕනෑ හොදේ… 🙂