20 සම්මත වුනොත් රාජාණ්ඩුවක් හැදෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..- අස්ගිරි, මල්වතු වැදගෙන කරු යලි කරලියට..

October 1, 2020 at 3:23 am | lanka C news

20 වන සංශෝධනයෙන් ලැබෙන බලතල නුසුදුසු පුද්ගලයෙකු අතට ගියොත් සම්පූර්ණයෙන්ම රට විනාශ වනු ඇතැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

මෙම සංශෝධනය සම්මත වුවහොත් මෙරට රාජාණ්ඩුවක් බිහිවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා 20 වන සංශෝධණය පරාජය කිරීමට කටයුතු කල යුතු බවත් ඒ මහතා කියයි.

අස්ගිරි මල්වතු මහනායකහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

10,638 views

19 Comments to “20 සම්මත වුනොත් රාජාණ්ඩුවක් හැදෙනවා.. ඒකට ඉඩ දෙන්න බෑ..- අස්ගිරි, මල්වතු වැදගෙන කරු යලි කරලියට..”

  1. Sonal says:

    That “old fella” is talking rubbish. He is greedy and thirsty for power. What is the purpose for worship in Buddhist temple? 
    Do they know anything about Buddhist Philosophy or are they real Buddhist people? 
    That man is a worthless crook and has two faces.  He is cunning as fox and greedy as monkey.

    • බන්දුල says:

      19 ය බලහත්කාරයක්….2002 දී පූර්ණ විනිසුරු මඩුල්ලක් ලබා දී ඇති තීරණයට කොකා පෙන්නලා ශ්‍රී පවන් කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක වෙන්න Per Incuriam තීරණයක් 2015 දී 19යට දුන්නා. දැන් ආයෙත් සබ්‍රි, විජේදාස සහ ජී. ඇල් පීරිස් එකතු වෙලා 20 ගෙනහල්ලා 19යට 2015 කරපු සෙල්ලම ආයෙත් කරන්න යනවා. අනේ කාලේ වනේ වාසේ.

    • Ratavesiya says:

      If the 19th Amendment can be enacted without a referendum then why it cannot be abolished without referendum?

      When the 19th Amendment is abolished, we naturally fall back to pre 1ith amendment situation!

  2. Asela says:

    කරු සීයා බෑණා වෙනුවෙන් මාරාන්තික සටනක .

  3. Duka says:

    මේ රට හදන්න රාජ ආණ්ඩුක් මිසක් වෙන කාටවත් බැරි වේ දැන් තමුන් ගෙදරට වෙලා හිටියොත් හොදයි මෙච්චර කල් තමුන් රටට මොකද කලේ, ඔය බයිලා කියන එකවත් රටට කරපු එකෙක් නැ

  4. cw says:

    What a diabolical liar. Must have got tuition from AKD & SJB.

  5. yvonne- chula says:

    NGO ACTIVE AGAIN LOOK THIS SERIOUSLY

  6. Sarath kumara says:

    මේ නාකි මිනිසා පුදුමාකාර ඉරිසියාවෙන් පෙළේ.සිංහල බෞද්ධ රාජාණ්ඩුවක් අාවොත් සෑහෙන කාලෙකට සිංහලයා රැකේවි.යහපාලනය යටතේ රට විනාශ වෙද්දි මේ නාකිහුටං හිටං එක්ක බුදියෑවද?

  7. ගිරිගෝරිස් says:

    කරූ සියේ
    වැඩක් බලාන ගෙට වෙලා ඉන්නම බැරිද?