20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක්..

September 26, 2020 at 10:40 am | lanka C news
20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක්..

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන තම පක්ෂයේ මතය විමසා මත් සිදු කළේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් නිසාන් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ දැනට සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණු වලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නැති බවයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරුද්ධව තම පක්ෂය අධිකරණ යාමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

18,602 views

22 Comments to “20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක්..”

  1. පිලිසරන says:

    ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවතුල අතිශ්‍යන්ම අසර්ත්ක වි අත. තව වසර විස්සකින් පවත්නා ක්‍රමය වඩාත් භයානක වනු අත. දෙශහිතෙශි එඩිතර එක පුද්ගල නයකවතත්වයක් විශ්වාස කරනවා හැරෙන්නට විකල්පයක සිංහලයන්ට නොමැත. ඉදිරි වසර කිපයෙදි මෙරටට අනන්‍ය ක්‍රමයක් ඉක්මනින්ම ගොඩනැගිය යුතුය. ප්‍රතමයෙන් අර්ත්කය ශක්තිමත් කරගතයුතුයි

  2. sana says:

    eka thama nadu dala bari nam wiwada karala sanshodana genna awasthawa dila thiyenne…

  3. උපාසක says:

    එතකොට අලිසබ්‍රි මහත්තයා සිංහලද….

  4. Duminda says:

    මොනව අහඬද මහත්තයෝ අහනවනම් අහන්ඬ තියෙන්නේ සහරාන් ගැන තමයි

  5. Vajira Sirimanne says:

    Meya Kauda ?

  6. අමිල says:

    මුන් ගෙන් අහ ගන්න තියෙන්නෙ ඉතින් හරක් මස් කන හැටි විතරයි.

Main News