20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය ඉතාම බරපතලයි..

September 18, 2020 at 2:10 pm | lanka C news
20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය ඉතාම බරපතලයි..

විසි වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ගෙන ආවේ ජනාධිපතිතුම නම් තත්ත්වය ඉතාම බරපතළ බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ ජනවරමින් දෙනාට ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප‍්‍රතිරූපයට හානි වන බව ද ඔහු පවසයි.

නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු කියා සිටියේය.

19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

26,417 views

8 Comments to “20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය ඉතාම බරපතලයි..”

  1. Sun says:

    Yes you are correct, but the short sighted politicians cannot see the issues we are going to face. This is a democratic country but a type of blind democracy. They cannot see the reality of democracy.

  2. නිහාල් says:

    දැන් ශැපද වසන්ත බණ්ඩාර මහත්තයො.

    • hakim says:

      කලු කොන්ඩයා සුදු රැවුලාට දැන් සැපද ?

      • සේදර says:

        19යේ නියගලා 20සේ අර්තාපල් කරන වසන්ත බණ්ඩාර….19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 19වන වගන්තිය මගින් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න ජනමතවිචාරණයට ගියෙ නෑ. 2002 දි පාර්ලිමේන්තුවට ආ 19යෙදි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවෙ 2/3 සහ ජනමතවිචාරණය යන දෙකම ඕනෑ කියල…නමුත් මහ රෑ පාර්ලිමේන්තුවෙ සද්දෙ දාල 2/3 කින් විතරක් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්ත. දැන් මේ ජාතික සංවිධාන ඒ කුමන්ත්‍රණය යට ගහන්න බයිල ගහනව. මේ ගොල්ලන් දන්නව 2020 ඉදිරිපත් කරන විසිවන සංශෝධනයෙ 14 වගන්තියෙන් ආයෙත් 70 ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනමතවිචාරණයකට යන්න ඕනැ කියල. ඒක යටහහල ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් බේරාගන්න මේ ජාතික සංවිධාන වලට ඩොලර්..ඩිනාර්…පවුම්…

  3. cw says:

    Still got a little JVP blood in the sysrem.

  4. loku nilame oba hari.
    hebeyi mahajanaya duk windinawa 20 sansodanaya thama hadisi hathmutu parapure O.L ethi/nethi aya raja karana eka thama hadisi nodomakin

  5. malraj says:

    දැන් ශැපද මහත්තයො. hitan…

Main News