2002දී අගමැති රනිල් දිගටම හිටියා නම් ලංකාව අද සිංගප්පූරුවක්…
September 2, 2017 at 12:13 am | lanka C news
2002 දී සෘණ වී තිබූ මෙරට ආර්තිකය වසර දෙකක් තුල ධන කල අගමැති රනිල් වික්රමසිංහ දිගටම සිටියේ නම් ශ්රී ලංකාව අද මැලේෂියාවක්ව තිබෙනු ඇතැයි රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
එදා එම සංවර්ධනයට බිය වී ජනාධිපතිනි චන්ද්රිකා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවද ඔහු කියා සිටියේය.