2005 ජනාධිපතිවරණයේදී කොටි සංවිධානය මහින්දට උදවු කලා – කෙහෙලිය
December 8, 2016 at 10:40 am | lanka C news
2005 ජනාදීපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන ලෙස කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් විසින් තමිල් සෙල්වම් හරහා සියළු ප්‍රාදේශීය නායකයින්ට නිවේදනයක් නිකුත් කල බව හිටපු කොටි කාන්තා නායිකා තමිලිනීගේ කෘතියේ සදහන් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ යුදවාදී නායකයෙකු බවත් පහසුවෙන්ම ඔහු යුද්ධයෙන් පරාජය කර දෙමල ඊළම පහසුවෙන් ලබා ගැනීම කොටි සංවිධානයේ තක්සේරුව වූ බවත් මන්ත්‍රිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.
Menna yahapalanaye newest member. Somersault man
Thawa monawa eli weida manda??????????
ඒ වේලාවේ වේළුපිල්ලේ ප්රභාකරන් මහින්ද ට උදාවු කරාද කියන්න නම් හරියටම සාක්ෂි නැ හැබැයි දෙමල මිනිස්සුන් ට චන්දෙ නම් දාන්න දුන්නේ නැ කාටවත්ම .. මන් හිතන්නේ ප්රභාකරන් ඉල්ලම් කැව
2005 ඡනාධිපතිවරණයේදී රනිල්ට සහය දැක්වූ හිටපු ඇමතිවරයෙක්වූ මිලින්ද මොරගොඩ විසින් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුනේ, සාකච්ඡා මාර්ගයෙන් ප්රභාකරන් සමග මෙම ප්‍රශ්ණය විසදා ගැනීමට නොහැකි වුවහොත් ඇමෙරිකාවේ සහය ඇතිව කොටි සංවිධානයට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවයි.. මෙවැනි ප්‍රකාශයක් ඔහු සිදු කලේ ඔහුගේ භාර්යාව ඇමෙරිකානු පාලනයට ඉහල සම්බන්ධයක් තිබීම හේතුවෙන් ඔහු තුල තිබූ අධි තක්සේරුවයි.. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයෙන් පසුව ප්රභාකරන් උතුරේ ඡනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීම නිසා එහි වාසිය මහින්දට ලැබුන බව සත්‍යයක් බව පෙනේ.. කෙසේ වෙතත් ප්රභාකරන්ගේ තීරණය ඔහුගේම අවසානයට හේතු වූයේ මහින්ද ගැන නිවැරදි තක්සේරුවක් ඔහුට නොතිබුන බැවිනි…
mahinda also did not want to fight but others persuaded him into that path.The way he is behaving now it shows how weak he is .In spite of huge failures in the present government he can not drive masses against present government .That it self shows his utter backwardness.He wants others to band the whistle he does not want himself to lead the nation against this yamaplanaya.If wimal and pivithuru helaurumaya was not involved by this time mahinda would have been a histroy.Now everyone is coming to the scene even that cunning basil who created downfall of Mahinda has started coming to the scene when others stood up fallen mahinda on his feet.
Have you ever thought about the meaning of the word “strategy”?..
Everything Mahinda has done was strategic. You don’t give out your next move to your enemy before the battle.
Fortunately for sri lanka we had a leader who has a real brain.
Think about why sri lankan forces faced utter defeat under CBK. The reason is she has no strategy.
I don’t agree with your last statement, gamej. Not that she didn’t have a strategy.
She had a great strategy to defeat the SL forces. I can give you several examples
but will state only two here.
1. Appointed Balagalla, an alcoholic to head the army instead of very, very capable Janaka Perera.
2. Gave two additional portfolios, not at all relevant to defence to deputy minister of Defence Ratwatte
so that he cannot look after the war machinery effectively. As soon as CBK gave Power and Energy
portfolio to him, her strategy was clear to me.
She was the number one enemy of SL forces.