2005-2010දීත් සහාය දුන්නේ දිනන මහින්දටයි.. මෙවරත් අපේ සහාය දිනන අපේක්‍ෂකටයි..- එජාප ගැටුම මැද බදියුදීන් තීරණාත්මකව වැට උඩට නගී..

August 4, 2019 at 10:11 pm | lanka C news
2005-2010දීත් සහාය දුන්නේ දිනන මහින්දටයි.. මෙවරත් අපේ සහාය දිනන අපේක්‍ෂකටයි..- එජාප ගැටුම මැද බදියුදීන් තීරණාත්මකව වැට උඩට නගී..

තම පක්ෂය සැමදාම සහයෝගය දුන්නේ ජයග්‍රහණය කරන කණ්ඩායමට බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

2005දීත්, 2010දීත් මහින්ද රාජපක්ෂ මහතාටත් 2015දී මෛත‍්‍රිපාල සිරිසේන මහතාටත් සහයෝගය දුන් බවත් ඔවුන් ජයග‍්‍රහණය කල බවත් ද ඇමතිවරයා පැවසීය.

ඒ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදීද තම පක්‍ෂයේ සහයෝගය දෙන්නේ ජයග‍්‍රහණය කරන කණ්ඩායමට බවද ඔහු පැවසීය.

ඒ සඳහා සියලු පක්ෂ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන තුරු බලා සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්‍ෂයේ මතය මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය

165 views

19 Comments to “2005-2010දීත් සහාය දුන්නේ දිනන මහින්දටයි.. මෙවරත් අපේ සහාය දිනන අපේක්‍ෂකටයි..- එජාප ගැටුම මැද බදියුදීන් තීරණාත්මකව වැට උඩට නගී..”

  1. Maraya says:

    If Mahinda or Gota comes with those 6 MPs including Badurdeen, Hakeem, we will bring out a big campaign to make sure he get defeated once again.

  2. Open mind says:

    සියලු රෝග නිවාරණයි. ආයිබෝ වේවා !

  3. Gamlath says:

    Muwa gathotho api gotata chance denbeth na, wimal, gota, udaya obala porondu una vidihata geri thambi nathi ape abduwak hadamu. Capita aka puluwan

Main News