2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකින් මිනිස්සුන්ට ඒක අමතක උනා..- නවීන් අමුතු පාරකට

July 1, 2019 at 1:20 pm | lanka C news
2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකින් මිනිස්සුන්ට ඒක අමතක උනා..- නවීන් අමුතු පාරකට

‘යුද්ධය අවසන් කළ නායකයාවත් පැරද්දුව රටක් මේක.. අමතක කරන්න එපා’ යැයි ඇමැති නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

‘යුද්ධය අවසන් කළ මනුස්සය ගෙදර යැව්ව රටක් මේක. අමතක කරන්න එපා. මිනිස්සු එහෙමයි. මිනිස්සු වෙනස් වෙනවා.

2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකට පස්සේ මිනිස්සුන්ට ඒක අමතක උනා’

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

60,937 Viewers

22 Comments to “2009දී රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කළා. අවුරුදු පහකින් මිනිස්සුන්ට ඒක අමතක උනා..- නවීන් අමුතු පාරකට”

  1. Aurora says:

    2015 මහින්දව අමතක කරලා UNP & JVP බොරු වලට රැවටිලා සිරිසේනට චන්දෙ දුන්න සියලුදෙනාම පමණක් නොවේ ඔරිජීනල් UNP කාරයෝ පවා යථාර්තය අද අවබෝධකරගෙන ඉන්නවා. එහි ප්‍රථිපලය නැවතත් කිසිදිනක ලංකාවේ මිනිසුන් බොරුවෙන් රැවටීමට නොහැකි ලෙස විචක්‍ෂණශීලී වීමයි. අනෙක් අතට ස්වාධීන මාධ්‍ය 2015 සිරිසේනට සහය දක්වද්දී මහින්ද වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණයි. ඒ ගැටලුව අද ඉතාම හොඳින් විසඳිලා. මා වගේ ස්වාධීන වෘතිකයෝ අද ජනතාව දැනුවත් කිරීමට අන්තර්ජාලයට ඇතුල්වනවිට UNP ය වෙනුවෙන් කථාකරන්නේ කුලියට ලියන්නෝ පමණයි. 2018 පෙබරවාරි ස්වාධීන අන්තර්ජාල පරිශීලනය කරන්නන්ගේ බලය දුටුවා නේද? 2020 එය වඩාත් ඉහලින් පෙනේවි. ඔවුන් බහුතරයකට රට මිස වෙන කිසිවක් ඕනෑ නැත. ලියන දේවලින් එය පෙනෙනවා.

    • seaturtle says:

      Absolutely true
      Independent people comment only because they are patriots who want honest, trustworthy leaders
      Does not include anyone in parliament now.

  2. සුනාමිය says:

    සුනාමියේ මුහුදු වතුරට ගහගන යන ගැනු ළමයෙක්ගේ ජිවිතේ බේරාගත්තු පිරිමියා ඇයව දුෂණය කලා. ඒ ගැනු ළමයාගේ ජීවිතෙම් එකෙන් විනාශවුණා. ඒ ගැනු ළමයා ටික කාලෙකට පස්සේ කියුවා මාව සුනාමියටම බිලිවුනනම් මිට වඩා හොඳයි කියලා. ටික කාලෙකින් බේරාගත්තා කියන එක අමතක වුනාට හොඳ උදාහරණයක් …

    • john says:

      Its now 5 years … still there is no single proof of the said rape… not even a piece of paper as evidence. They said they have paper, verbal and even video evidence. Still talking about starting development tomorrow..

  3. මාතර සුනිල් says:

    මූ මොකාටද එන්න හදන්නේ.

    • Rata Wenuwen says:

      නවින් තුමාටත් වෙනසක් ඕනැවෙලා වගයි, ජනාදිපති සිහින බොඳවී ගිහින් ඇති, එතනට සජිතයා රින්ඟපු නිසා මිනිහා පහළට ලිස්සා වැටී ඇත

    • kawinda says:

      janathaawata savuththuwa daana mekaa mokadda kale..? tho adath karanne eka neweida..? mu nottige puthek.

  4. pisso says:

    thopi wage kaalakanni nisae aka une

  5. හෙලයා says:

    පච කෙලල බොරැ පොරොන්දු දීල කැඳහැලියක් එකතුවෙලා උඹලා ජනතාව රැවැට්ටුවා.

  6. Open mind says:

    මහින්ද මහතා කළ ඒ කාර්යය කාටවත්ම අමතක නැහැ. ඒත් ලඟ හිටපු හාල්පාරුවෝ එතුමන් ව විනාශ කළා. එළිපිට නොකීවට කමක් නැහැ. ඒක මතක තබා ගෙන ඉදිරියේ දී කටයුතු කිරීම රටටත් තමන්ටත් හොඳයි.

  7. මතකද මූ රාජපක්ෂ ආන්ඩුවෙන් වැඩක් නොකර පිංපඩිගත්ත අවදිය ඒ වගෙම මු ගේ මාමංඩිය අර හොරකංකරපු නඩුවෙන් බෙිරෙන්න රාජපක්ෂ ආන්ඩුවට කාලෙකට ගියා මුදෙන්නා හරි ගල් ආන්දෝ දෙන්නෙක් මුගේ තාත්තා ගාමිනී දිසානායක නෙවෙයි ඒමනුස්සටයත් ලැජ්ජාවක් මෙිවගේ එකෙක් හැදුවට වරකො තෝ අපායට මම බලාගන්නමි එතකොට

  8. kalu thara says:

    මටනම් මතක් උනේ යාපනේ පුස්තකාලේ …..

  9. නිළමේ says:

    ලංකාවේ මිනිස්සු හරි පුදුම ජාතියක් පුතා..මරණින් බේරලදුන්නත් උන්ට අමතකයි.

  10. Vesamuni says:

    moo gaminige puthek wenta bae, SB ge wenta aethi.

  11. පොරමෝලා says:

    ඕක මොකද්ද තම පියා මැරුවෙ එල්ටීටීඊ ත්‍රස්ථයන් බව ඉක්මනින්ම අමතක වෙලා උන්ගෙ ඩයස්පෝරාවේ පදයට නටන පක්ෂයක උන් සමගම නටන හාල් පාරුවොත් ඔය ඉන්නෙ

  12. Saradiel says:

    29 වතාවක් පැරදුන රනිල්ට චන්දය දුන් ජනතාව දැන් දුක්වෙනවා

  13. Gorilla says:

    Once Rajapaksha gov wins the election, your father in law should definitely get a hell lot of punishment for all the horrible things he done.

  14. සකුරා says:

    වැරදි කිරීම මිනිස් ගතියක්, වරදට සමාව දීම දේව ගතියක්!

    ඔබ ප්‍රසිද්ධියේ වරද පිලිඅරගෙන, පෙර වැරදි හදාගැනීමට
    ප්‍රතිඥා දෙන්නේනම් මෙරටේ ජනතාව ඔබගේ වැරදි වලට
    සමාව දෙනු ඇත!

  15. Mangala says:

    Mokada e paththata paninnada awasthawadiyo kalpanawa. Meyath hondai kunu bakkiyata satha pahaka wadak nathi pin padikarayo. Mamath ekai banath ekai. appage ahalakinwath thiyanna baha.Wena rakiyawak danmama hoyaganna.

  16. Vesamuni says:

    The books in the book-rack in the picture in front of which he is seated are all old ones; probably there isn’t a single new one there. That tells us about Navin, only his name is navin ‘new, his ideas may be old like his father’s or grandfather’s, just as the books are.

  17. Tikiri says:

    ඔව් නවීන් මේරටේ මිනිස්සු කෙලින්නෙම පිස්සු.ඊලග පාර මොන පිස්සුවක් කෙලියිද දන්නෙනෑ.

Main News