2010 ජනාධිපතිවරණයෙන් දිනුවේ මමයි..- ෆොන්සේකා..
December 5, 2018 at 2:10 pm | lanka C news
2010 පැවති ජනාධිපතිවරණයෙන් ජයගත්තේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්රී ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
අද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමන් ඔහු මේ බව කියා සිටියේය.
අනුරාධපුර තේරීම් බාර නිලදාරියා විසින් යොමු කරන ලද ලිපියක් මෙන්ම එවකට මැතිවරණ කොමිසරිස්වරයාගේ ලිපියක්ද උපුටමින් ඔහු කියා සිටියේ එම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා විසින් වංචා කල බවයි.
This fonseka should be the first to get a “mental check”. Ha ha…. what a joker! Sri Lankans dont fall for this kind of bluff anymore. Heh heh heh heh!