2010 ෆොන්සේකා, 2015 මෛත‍්‍රී දැමීමෙන් එජාපය කලේ මෝඩ වැඩක්..මෙවර සජිත් දමා නුවණක්කාර වැඩක් කරනවා..- තලතා

August 17, 2019 at 6:49 pm | lanka C news
2010 ෆොන්සේකා, 2015 මෛත‍්‍රී දැමීමෙන් එජාපය කලේ මෝඩ වැඩක්..මෙවර සජිත් දමා නුවණක්කාර වැඩක් කරනවා..- තලතා

2010 වසරේ දී සහ 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නොවන අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස පත් කිරීමෙන් පක්ෂය විසින් සිදු කළේ මෝඩ වැඩක් බව ඇමතිනී තලතා අතුකෝරල මහතා පවසයි.

ඒ නිසා මෙවර නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.

ඒ ගැන කිසිදු සැකයක් තියා නොගන්නා ලෙසද ඇය ඉල්ලා සිටියේ බලංගොඩ ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනි.

2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාද, 2015 වසරේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතාද එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

68 views

15 Comments to “2010 ෆොන්සේකා, 2015 මෛත‍්‍රී දැමීමෙන් එජාපය කලේ මෝඩ වැඩක්..මෙවර සජිත් දමා නුවණක්කාර වැඩක් කරනවා..- තලතා”

  1. Pal says:

    If the family ruling is good for the country let it be our future..

    What is important is how they rule.

    Rajapaksha has build up a very good family bond.

    How can you expect a person who has not build up a good family bond to develop the country that way.

  2. Chandaprema says:

    අනේ තලතෝ ටිකිරි මොලේ කොහෙද තියෙන්නෙ ?

  3. HENA says:

    අනේ තලතෝ ටිකිරි මොලේ කොහෙද තියෙන්නෙ ?

    ane pala yanna geni..

Main News