2011 ලෝක ක්රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා..- මහින්දානන්ද
June 18, 2020 at 12:00 pm | lanka C news
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර 2011 වසරේ දී පැවති ක්රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්රීඩා අැමති වරයා සදහන් කරයි.
එම තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම් පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව ද ඔහු පවසයි.
තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් නමුත් ඒ සදහා ක්රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශවයන් මීට සම්බන්ධ වී කටයුතු කල බවත් ඔහු පැවසීය.
හිටපු ක්රීඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
එකතු කරපු සල්ලිත් අදාල රොහල ට හහම්බවුනේ නැ කියලා එකේ ලොක්කා කියුවා වගේ මතකයි 😪😪😪😪
Perfectly TRUE. One of the fast bowlers ( NK) dropped a simple catch deliberately and the Indian batsman went pass our score despite a century by Mahela Jayawardene
Api dannawa, Mahinda vikke
Kauruwath newei Thilanga SUMATHIPALA
මුගේ ජනප්රියත්වය දේශපාලිනකව දියවෙලා යන වෙලාවක, පල් හොරෙක් ලෙස රටම හදුනගෙන ඉන්න වෙලාවක, පුහු ජනප්රියත්වයක් හදාගන්න කරන ප්රකාශ. කවුද පාවල දුන්නෙ කියල නොකියන්නෙ ඇයි? පාවල දුන්න කියමු. ඒ ඔය පැත්තෙම උන්නේ..
You never know what happened, most people had a doubt that time.