2011 ලෝක ක‍්‍රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා..- මහින්දානන්ද

June 18, 2020 at 12:00 pm | lanka C news
2011 ලෝක ක‍්‍රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා..- මහින්දානන්ද

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අැමති වරයා සදහන් කරයි.

එම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම් පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව ද ඔහු පවසයි.

තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් නමුත් ඒ සදහා ක‍්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශවයන් මීට සම්බන්ධ වී කටයුතු කල බවත් ඔහු පැවසීය.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

4,034 views

20 Comments to “2011 ලෝක ක‍්‍රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා..- මහින්දානන්ද”

  1. Gona says:

    Sangakkara sold it

    • Gemini says:

      Please do not make such off-handish comments. Sanga has brought honour to the Country.

      • Nick says:

        What Mahindananda says has something.There is something fishy in this game from the toss.One player he does not mention here for political reasons is Murali who did not take a single wicket. India was under tremendous pressure to win in their home ground & Murali was good connection.Sanga & Murali good friends. IPL market was booming then ,players looking for franchises. Sanga turned born again man & a person not to be trusted, so shows has no spine,can do anything for money. Getting MCC posts are perks for turning born again.

        • Dilshan says:

          Cricket doesn’t leads to development of a country. It’s a sin to destroy education of our children becuse we adults are fools to worship a kalakanni game with a ball and a piece of wood.
          STOP THIS CRICKET MADNESS.

    • උම්බෑ ..උම්බෑ ..උම්බෑ says:

      මෙන්න ගොනා කට ඇරලා..එක පාරක් මිනිස්සුන්ට බෝම්බ කියලා පීචන් වෙලා හිටියා. මේ පාර මු තවත් ගොබ්බ කතාවක් කියාගෙන එනවා..මම අහන්නේ 2011 ඉඳන් මේ වෙනකම් ඕක දැනගෙන හිටියනම් ඇයි කටවහන් හිටියේ කියලා.

  2. pikimt says:

    apitath
    danuna
    danuna
    danuna

    attatama riduna.

  3. T says:

    Sangakara Kitanne Mahela Wagema Mudalata Kaedara Kiridakayan Dennek. Sangakara Tamange Ganith Ekkath Advertisment Walata Pini Sita Mudalata Vikinenne Padadayek. Ada Kidakayan Metanata Gena Enna KATTA Kapu Arjuna, Roshan Mahanama, Arvinda, Gurusinha Vitaeak Nowe ANURA RANASINGHA Wani Pataka Yodayannta Mun Denna Nayagathie.

  4. රුවන් says:

    ක්‍රීඩකයො සම්බන්ධ නැතුව ඕක වෙන්නෙ කොහොමද උන් නේ සෙල්ලම් කරන්නෙ. නැතුව බෝඩ් එකෙ උන් නෙවේ නේ.

  5. Gemini says:

    Very serious comment.. I hope the former minister has substantial evidence. It’s a huge setback and a black mark for Sri Lankan cricket.

  6. B4 UNP now Gota says:

    ඒකාලේ ආණ්ඩු කලේ ඔයාලා නේද? ඔයාම කියනවනම් ක්‍රීඩකයන් සම්බන්ද නෑ කියලා. උඩ බලාගෙන කෙල ගහනවා වගේ.

    එ මදිවට මේ මිනිහා electricity bill එක ගෙවන්න ඕන නෑ කියලා ත් කිව්වා. 69 ලක්ෂ ය 59 ලක්ෂ ය නැත්නම් 49 ලක්ෂ යි කරයි මේ ගොන් නාම්බා.

  7. Hari says:

    ලංකාව ඉන්දියාවට/ චීනෙට මුදලට පාවා දෙන්නේ

  8. Shehan says:

    Yes true, මු තමය් match fixing එකෙ broker

  9. Nalaka says:

    Tamuse Dan da meka danagatte.
    Api Nam e welawema danagatte…
    Mole tikak Hari tiyennath oone yamak terum ganna.
    Koheda me minihata molayak nati patai
    Muu tamai e kale sports minister….

  10. ගමරාළ says:

    තව ඉල්ලන ඉල්ලන ලංකාවෙ වටිනා ක්‍රිඩාංගන, ඉඩම්, බිල්ඩින් ටිකත් කුනුකොල්ලේට බදු දුන්නා නන් හරිනේ,

    ලොක්කා ඔයා නම නොකියන කබ්බ හොරැ දෙන්නා තමයි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව කාබාසිනියා කලේ කන්ඩායමෙ ඉන්න කන් අඑත් ක්‍රිඩකයෙක් හොදට සෙල්ලං කරන්කොට උන්ව හැලුවා, ආගම අනුව බෙදුවා මුන් ගැන පිටු 400 පොතක් පිරෙන්න ලියන්න පුලුවන් .

Main News