2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..

June 20, 2020 at 10:29 pm | lanka C news
2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..

2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තවදුරටත් මෙම සිදුවීම ගැන තමන් කට වහගෙන නොසිටින බවට තීරණය කළ බවත් හිටපු ක්‍රීඩා ඇමති වරයාට මෙම ප්‍රකාශය කිරීමට වසර 09ක් ගත කිරීම ගැන තමන් පුදුම වන බවත් ඔහු පැවසීය.

හිටපු ඇමතිවරයා විසින් එල්ල කරන ලද චෝදනාව ඉරපතල එකක් බවත් ඒ ගැන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වහා විමර්ශණයක් ආරම්භ කල යුතු බවත් එවන් පරීක්‍ෂණයකදී රහස් රැසක් හෙලි කරන්නට තමන් සූදානම් බවත් ඔහු සදහන් කලේය.

ස්වර්ණවාහිනිය සමගින් ඔහු මෙම අදහස් පල කලේය.

369 views

30 Comments to “2011 ෆයිනල් පාවා දීම : අරවින්ද තවත් කට නොවසයි.. රහස් රැසක් හෙළි කරයි.. ICC යට සාක්‍ෂි දෙයි..”

  1. Bindu says:

    Mahindanandaya pissu kelinawa. Pohottu pakshikayini pohottuwe inna ugath buddimath ayata mesare obe chandaya denna.. Sumathikaraya maindanandaya athulu kaiwarukarayo elawamu .

  2. සෝමාවතී says:

    අරවින්දත් බබෙක් නොවෙයි, ඔවෑනි චෝදන කොච්චර තිබුනද? 1992 ඔස්ට්‍රේලියාව් ගහපු ටෙස්ට් මැච් එක දිනන්න ඔන්න මෙන්න තිබෙද්දී මෙයා ඕන කමින් සරල උඩ් පන්දුවක් දීල අවුට් වෙලා ගියා, පස්සේ ඕස්ට්‍රේලියව දින්නා. ෂේන් වෝන් කදුළු 8ක් ද කොහෙද ගත්තා නේද 2වෙනි ඉනිමේ.

  3. kasun says:

    awrudu 9k gihin hari heli karapu eka watinawa hangan innawata wada….

  4. neil says:

    Aravinda did not answer/explain well the first question

  5. piyathilaka says:

    Oya Okkoma mudalalila ekathuwela ape pocket ekata gahala iwarai. Un okkoma siyasu sepa vidina athara ahisaka minissu hemadama owa ahagen duk vidimin geewath wenawa meranakam. Eka ekkena welawen welawata ahinsaka minissu gonata andanna godak de karavi. Un ewa visadaganie eyalata prasnayak nowenna. Api weda karamu untath ekka. Ealaga athme oya okkoma apita weda karana harak relak wela upadinna prarthana karamu.

  6. sadarana says:

    අන්ධකාරය විනිවිද දකිමු says: hoda hadahas mama ethumage hadahas walata garu karame

Main News