2011 Final පාවාදීම : එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල බලෙන්ම එයි..

July 3, 2020 at 9:23 am | lanka C news
2011 Final පාවාදීම : එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල බලෙන්ම එයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

2011 අවසන් මහ තරගය පාවා දුන් බවට එල්ල වන චෝදනා මත සිදුකරන විමර්ශනවලට අදාළව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ පැමිණ ඇත.

එසේ වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර ඇත්තේ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීමට අද දිනයේ කැඳවා නැති බවයි.

76 views

24 Comments to “2011 Final පාවාදීම : එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල බලෙන්ම එයි..”

  1. HUKARIS says:

    Ane crikettu moda yini,

    Thopi ema match eka, nevath balapiyaw. Mahelaya oka gena danne nehe, hebei Gentlemanlawa viswasha koranna epa. Oya boru show , show manla yatin horaweda. Hondata bluwoth, Indian captain ge veradi theerana ganana saha apey Captain ge veradi theerana gananaya koranna. Ema match ekedi, sama sama weradi theerana unanam no Pawadeem.
    Hebei 1:1.5 unath OK
    1:2, 1:3 1:4 weni veradi theerana Sanghaya gattha bew penunoth match wikka.
    Muraliyath ganak arang gahanna bole demma.
    mama mulu match ekama dekka.
    maraya gei Indiaywei wedakda danne nehe. keeyak gaththada?

  2. domiya says:

    mahindanandatai thilangatai chande denna epa ape cricketers lawa amaruwe danawata.

  3. Alapaluwa says:

    මූ පැනගෙන ආවෙ ආන්ඩුවට මඩගහන්න. මුන් සේරම ගෝටාභය මහත්තය එක්ක වෛරයෙන් ඉන්නෙ. වල් හැත්ත.

  4. ක්‍රිමිනල් says:

    බෛයො ආපහු පීචං වෙලා නේද බන් ? 😂😂😂

  5. Ganga772 says:

    Weera sangli gon panikkikyo me web eken gahana ekamai wede…

Main News