2011 Final පාවාදීම : ප්‍රශ්න කරන්න කුමාර සංගක්කාර කැදවයි..
July 1, 2020 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ විමර්ශනය කිසිවකු විසින් කැඳවා තිබේ.
2011 ලෝකු කුසලාන ක්‍රිකට් අවසන් මහ තරලය පාවාදුන්නේ යයි එල්ල වන චෝදනාව ගැන සිදුකරන පරීක්ෂණවලට අදාලව මෙම කැදවීම කර ඇත.
හෙට පෙරවරු නමයට ඔහු එහි ද එහි පෙනී සිටින්නේ දැනුම් දී ඇත.
2011 අවසන් මහ තරගය පාවාදුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.
මේ සම්බන්ධයෙන් එවකට තේරීම් කමිටු සභාපති අරවින්ද සිල්වා සහ ආරම්භක පිතිකරු තරංගගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන තිබේ.
Ekai
Who is next ?????
Moo thamai pawa denna
CRAB GENTLEMEN,….LETS SEE THEY WALKED STRAIT……
thako cigarette 50 Bila thibbee Ravin Wickramarathne wenna puluwan needa …..hoyala baluwoth hondai !! Deal eke tention ekata biwwada manda?
He is a gentlemen
one of the crooks
2011 ලෝකු කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය බලා කදුලු හෙළ අයට සාදාරණයක් ඉටුවිය යුතුය.
මහේ..ගේ පරන වයිෆ්ගෙන් අහන්න… එයා තමයි ඔය වගේ වැඩ කලේ… සමහර අය ඔවා දන්නවා කියන්නේ නෑ… රවීන් වික්‍ර.. පට්ට හොරා.. තරග පාවාදෙන්නෙක් තමයි තවත්.. අපේ යාලුවෙක් සන්ගගේ නෑයෙක් ඔක තමයි කිව්වෙ
තරගපාවා දීම අතින් අංක 1 ලංකාව.ICC එක..ලංකාවේ ක්‍රිකට් කාපු කාලකණ්නි .ජයසූරියගෙ මොබයිල් පෝන් එකත් ICC එකෙන් ගත්ත.ඕව මාද්‍ය වල වැඩිය ගියේ නැති නිව්ස්.