2011 Final පාවාදීම : බොරු කියු මහින්දානන්දට විරුද්දව පරීක්ෂණ..
July 7, 2020 at 10:00 am | lanka C news
2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනැයි ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.
මෙම පැමිණිල්ල භාර දී ඇත්තේ සමාජවාදී තරුණ සංගමය හා සේවු ද ස්පෝට් සංවිධානය එක්වයි.
ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන අයට නීති මගින් කටයුතු කිරීමේ අවස්ථාව පසුගිය රජය විසින් සම්මත කර ඇති නව පනතක් අනුව ලැබී ඇත.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොවීම මත ඔහුට එරෙහිව පරීක්ෂණ කරන්නැයි මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
Yes,This is not like “Crocodile case” and not like “RJT Baristers” case. This is our sports. Very important.
Niyamayi, ehema thamayi wenna one. Eeth ithin owa yata gahanawa
Yes people in high offices whether they are politicians or bureaucrats should not be allowed to tarnish the good name of the country , sport and sportsmen
Immediately Mahindananda should be arrested and investigated under criminal procedure code and prosecuted if he had violated the law.
Kandy people should avoid voting preference for this idiot !!
Anichchawata sankara, Ditta Damma Vedaniya Kammang Wadami.
අමතක කරලමු පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා…
එක දරු කැළ මෙන් සිටිමු මතූ
අමුණමු සමගියේ අනගි මුතූ……
යොදවා දුරදිග ඔබගේ මොළේ
පෙන්වමු මිනිසෙකු සතු වූ බලේ….
මහින්දානන්ද දැන්වත් සිතන්න