2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..

June 29, 2020 at 3:00 pm | lanka C news
2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..

2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමක් සිදු වූයේ නම් එය සිදුවූයේ රාජතාන්ත්‍රික මට්ටමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ එම තරගය පාවා දුන්නේ නම් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බවද ඔහු පැවසීය.

එම අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට කිසිදු දොසක් පැවරීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් එල්ල කර මෙවන් වූ චෝදනාවක් එල්ල කරන්නේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට විරුද්ධ වීම නිසා බවද ඔහු සදහන් කලේය.

මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

105 views

21 Comments to “2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..”

  1. Leyon Ma says:

    බොගෙ මෝ තෝ වගෙ අවළම් කාලකණ්ණි අපතයෙක් මේ ලෝකෙට බිහිකරාට වගකියන්න ඕනත් මහින්ද රාජපක්ෂද බොල ?

  2. අරුණ කුමාර දසානායක. says:

    මුගෙ හැටි!අප්පොච්චියෝ!

  3. Boo says:

    මාර වැඩේ. ඕක වුනේ රාජ්‍යතාන්ත්‍රිකව නං ඉතිං ඉන්දියාවේ අගමැතිටත් දං ගෙඩියට යන්න වෙයි.

    හැබෑට මෙහෙමත් රට හරක්ද රට පාලනය කරන්න අවසර ඉල්ලන්නේ ?

  4. NGO says:

    එදා අප්පච්චි මලෝ මෙදා පුතාණෝ මලෝ ඊට පස්සේ මු දුකට මලෝ.

  5. රාජ සභවේ පස්වෙනි කවටයා.පලමු එකා සෙරෙප්පු සුපා, දෙවැනියා කැළණියේ දුටුගැමුණු, තුන්වෙනියා පොලොවෙන් පොලොන්නරුවෙන් මතු වු එකා, හතරවැනියා රැට රැට හා පාන්දර ගෙවල් වලට රිංගන්න සැරසෙන එකා. එකට මු ජපන් ජබර කටා.

  6. MD says:

    Hakara katama neda kiwwe 2015 Appachi mala kiyala.itin kohamada Appachi owata waga kiyanne.

  7. isuru says:

    Nationalize this man’s all assets robbed from public funds, lands, buildings, etc.

Main News