2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..

June 29, 2020 at 3:00 pm | lanka C news
2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..

2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමක් සිදු වූයේ නම් එය සිදුවූයේ රාජතාන්ත්‍රික මට්ටමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ එම තරගය පාවා දුන්නේ නම් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බවද ඔහු පැවසීය.

එම අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට කිසිදු දොසක් පැවරීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් එල්ල කර මෙවන් වූ චෝදනාවක් එල්ල කරන්නේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට විරුද්ධ වීම නිසා බවද ඔහු සදහන් කලේය.

මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

154 views

21 Comments to “2011 Final පාවා දුන්නේ නම් රාජතාන්ත‍්‍රිකවයි.. මහින්ද වගකිව යුතුයි..”

  1. kamal says:

    2021 ඇසළ මස නැතිනම් ජුලි මස හතරවෙනිදා මගෙ අම්මගේ උපන්දිනය දවසේ ඡන්ද මහනුවර දිස්ත්‍රික්කයේ 87000ක් ගන්න දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත හෙවත් කමල් කනුමුලේ ගුරුදෙව් කිරිබත්ගොඩ ඤණානන්ද හා සද්ධා ශිල ආදි මාර්ගඵල ලාභි භිකෂුන් දෙදෙනා හා උපක්‍රමයක් වශයෙන් මගෙන් ඇත්වු මගේ කළයාණ මිත්‍ර අරියවංශ මාර්ගඵල ලාභි මහ ස්වාමින් වහන්සේ හා මාර්ගඵල ලාභි ගලිගමුවේ ඤාණදිප ස්වාමින් වහන්සේ කියන හතර නම ඇසුරේ උපසමපදාවන කමල් කනුමලේ හෙට උපදින දරුවා වෙනුවෙන් සෝවාන් වෙන්නෙ නෙවෙයි රහත් වෙන්නෙ අද වගේ දවසක එනම් 2022 ජනවාරි 6 හෝ අගෝස්තු 8 අතර දිනක මිට සිවුපිලියාපත් රහතන් වහන්සේ කෙනෙක් හා මේ ලොකේ උපදින දක්ෂම රහතන් වහන්සේ වන කමල් කනුමලේ ට පමණක් දෙවනි වන කිරිබත්ගොඩ ඥණානන්ද සිවුපිලියාපත් රහතන් වහන්සේ

  2. එරන්ද says:

    අප්පචි මලො මෙපාර ගෙදර තමයි

    • kawinda says:

      gau gaanak etha indala mehema kiyanawa. Mahinda Rajapaksha langata enakota redde hijjai gooi dekama. me gorilla medaa paara kapothiya gahagannawa. giya paara paraada welath hitange pihiten avurudu 41/2 ka parlimenthuwe hitiya. agosthu 06 wenida ta gedara yana lot eke peramune inne me gorilla thamai. heni gelaama pala.

    • ඊරි යකා says:

      අප්පොච්චි මලෝ සුනේසුන්,අහුන්ගල්ලේ පැත්තේ හල් පෝලියා, මූ දන්න කැරිකට්, මූ කදුරු බෝලෙකින් වත් කැරිකට් ගහාලා තියෙන්වද, හැබැයි රෙද්ද අස්සේ බෝලදෙකනම් හොදට පොලිශ්කරනවා

  3. "Chaba" says:

    හරියට හරි අප්පොච්චි,
    මග බලාගෙන හිටියේ මොකෝ තවම හැකර ඇරියේ නැ ත්තේ කියලා

  4. john the baptice says:

    විජිතමුණිගේ පුත්‍රයාගේ විවාහ අරලියගහ මැදුරේදි සිදුකෙරෙයි මේවා රජයේ මුදල්ද සොයා බැලිය යුතුය.

  5. සනත් ඉතාලිය says:

    ඇවිදින මලමිනි කවුද පේ කාලකන්නි ස්ටේජ් වලට නග්ගන්නෙ

  6. Chinthana says:

    Hay Vijitha… You need to tell something about cricket, isn’t it? Never mind …Never Mind…

  7. Nimal Perera says:

    Mahinda is responsible for the pregnancy of his Wife as well 🙂

  8. Nishantha says:

    .මෙයා ඡන්දෙන් පරදිනවා සිකුරුයි

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අප්පොච්චා මලාට පසු ගෙදර උන් මහළු අම්මා වැඩ බැරි බාප්පොච්චාට පාවා දුන් එකාට ක්‍රිකට් ගැන කථා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේද​? බාප්පොච්චාට කෙලඋන පසු වැඩ බැරි පුතාණෝගේ යට ඇඳුම් සෝදන්නට අගුපිලේ ලගින්නා ගැන කුමණ කථාද​?දැන්මම හොඳ කිතුලක් මැද ගන්න බලාපන් ජීවිතේ ගැට ගහ ගන්න​.අගෝස්තු පහෙන් පස්සෙ උඹට පාවා දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙ නෑ.උඹත් කම්මුතුයි.

  10. සමන් says:

    මේ පාර චන්දෙන් පරාද වෙන්න ඉන්න කෙනෙක් කියන කතා අපි ගනන්ගන්නෙ නැහැ.

Main News