2014 වසරට වඩා අද බොරතෙල් මිල වැඩියි.. ඒත් අපි ඉන්ධන දෙන්නේ එදාට වඩා අඩුවෙන්..- අමරවීර
May 14, 2018 at 3:00 pm | lanka C news
2014 වසරට වඩා බොරතෙල් මිල වැඩි වී තිබුනද තවමත් ඉන්ධන ලබා දෙන්නේ එදාට වඩා අඩුවෙන් යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සූරියවැව ප්රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.
එන කන්නයේ සිට කිසිදු පොහොර හිගයක් ඇති වීමට ඉඩ නොදෙන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
අනේ හැබෑට කෙප්ප කෙලින හැටි. 2014 ජූනි බැරලය $105, හැබැයි 2014 දෙසැම්බර් බැරලය $59. ඒ අඩුව පර්සිගෙ ආණ්ඩුව මහජනයාට දුන්නද? දැන් බැරලය $71යි. ඉතින් මේ දෙන විදිහ මදිද? (මුලාශ්‍රය: EIA › todayinenergy › detail.php?id=19451)
price barrel of oil
2014 US$ 106
2018 US$ 67
මහත්තයෝ 2014 ජූනි බැරල් එක $105යි. හැබැයි 2014 දෙසැම්බර් බැරල්එක $59යි. එතකොට ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර ගෙ. එයා ඒ වාසිය ජනතාවට දුන්නද? නෑනේද? දැන් නිකං කිඹුල් කඳුලු හලන්නෙ.
Before one before loose his power baba hukun wenna epa