2014 විදෙස් ආයෝජන ඩොලර් මි. 1635යි.. ලෝකෙම යාළු යහපාලන යුගයේ ඩොලර් මිලියන 450යි..

January 30, 2017 at 3:00 pm | lanka C news
2014 විදෙස් ආයෝජන ඩොලර් මි. 1635යි.. ලෝකෙම යාළු යහපාලන යුගයේ ඩොලර් මිලියන 450යි..

මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ අවසන් වසර වූ 2014 දී ඩොලර් මිලියන 1635ක් වූ මෙරට සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය 2016 වසරේදී (Jan-Sep) ඩොලර් මිලියන 450ක් තෙක් ඇද වැටී තිබේ.

මේ සම්බන්ධයෙන් DailyFT පුවත්පත පල කර තිබූ වාර්තාව මෙතනින්

114 views
Main News