2015දී මෛත‍්‍රී එජාපයට ගියේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න නොවේ.. රනිල් යටතේ අගමැති වෙන්නයි..- එජාප ප‍්‍රබලයෙක් සුවිශේෂී හෙලිදරවුවක..

August 4, 2018 at 9:20 am | lanka C news
2015දී මෛත‍්‍රී එජාපයට ගියේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න නොවේ.. රනිල් යටතේ අගමැති වෙන්නයි..- එජාප ප‍්‍රබලයෙක් සුවිශේෂී හෙලිදරවුවක..

2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂය පාර්ශවයට එක් වූයේ ජනාධිපති වීමට නොවන බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

තමන් ඒ මොහොතේ එජාපයේ සිටි ප‍්‍රධාන පුද්ගලයෙකු ලෙස ඇත්ත කතාව දන්නා බවද ඒ මහතා සදහන් කරයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා එජාපයට එක් වූයේ ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කරන රනිල් වික‍්‍රමසිංහ හෝ වෙනත් අයෙකු යටතේ අගමැති වීමට බවද අත්තනායක මහතා කියා සිටී.

කෙසේ හෝ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීම අහඹු සිදුවීමක් යයිද එජාප හිටපු මහ ලේකම්වරයා වෙබ් අඩවියක් සමග සාකච්චාවක් පවත්වමින් සදහන් කර ඇත.

33 views

13 Comments to “2015දී මෛත‍්‍රී එජාපයට ගියේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න නොවේ.. රනිල් යටතේ අගමැති වෙන්නයි..- එජාප ප‍්‍රබලයෙක් සුවිශේෂී හෙලිදරවුවක..”

  1. Kings says:

    මනුෂ්‍යකුට හෝ රටකට හෝ කාට හෝ අවාසනාවත සිදුවීමක් වෙන්න තියෙනව නම් ඒක වලක්වන්න බැහැනෙ. ඒකම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නෙ. අනේ මගේ රටට වෙච්ච වින්නැහියක්!

  2. Kamani says:

    නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු තමයි එකම බලාපොරොත්තුව. සම්ප්‍රදායක දේශපාලන නායකයෝ අපිට එපා.විල්පත්තුව ගැන තීරණයක් ගන්න කාටවත් බෑ.මෙතුමා තමයි අධිකරණ තීන්දුවක් ගත්තේ.

    • dsaad says:

      NGO agent නාගයාට වඩා ආප්පය හොඳ යි.

      • Chanaka says:

        ඒකනම් ඇත්ත කමනි විල්පත්තුව ගැන කිසිම දේශපාලඥයෙක් කතා කරන්න නෑ.වැඩක් කරන මිනිහෙකුට නිකම් බොරු චෝදනා කරනවා.

    • එස්.බී. දිසාසේකර. says:

      නාගානන්ද දන්න දේශපාලනයක් නැහැ.
      ප්‍රායෝගික දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නැති, මනංකල්පිත ලෝකයක ඉන්න ගොබිලයෙක්.
      රොහාන් පල්ලෙවත්ත, නාගානන්ද දෙන්නම එක වල්ලෙ පොල්.
      මුන් දෙන්නටම කිසිම දේශපාලන දැනුමක් නැහැ. උන් හිතන විදිය මහ පොලොවෙි ක්‍රියාත්මක කරන්න බැහැ.

    • Kuveni says:

      Nagananda has a specific job; to divert the maximum number of votes fro SLPP.

    • N,G,O.Kobra says:

      නාගයා එංගලන්ත ගැරඬියෙක්.එන්.ජී.ඕ.කොන්ත්‍රාත්කරුවෙක්.මේ කමනි නමින් කොටන්නෙ සුගන්දිකා ප්‍රනාන්දුම නේද​?

  3. බන්ඩා says:

    ම‌ෛත්‍රිපාල ශ්‍රි ලංකාව‌ෙි ජනාධිපති වූය‌ේ කැඳහැලි සංධානය‌ේ එරට ජනතාව බ‌ොරැව‌ෙන් සහ පච වලින් ග‌ොනාට අන්දවා බව අද ව‌ෙ‌න ක‌ොට මුලු ල‌ෝකය‌ෙන්ම න‌ොපිළි ගන්න‌ෙ තමන්ග‌ෙ ල‌ේ ක‌ොල පාට කියන එජාපය‌ෙ ම‌ෝඩය‌ො පමනය්.

  4. David Milli-banda says:

    MY3 was made the Presidential candidate for Rani to become PM. Otherwise Rani had no place.

  5. මිනිපෙ සිමියොන්. says:

    රනිල් ගාමිණී අතුකෝරළට කළ දේමයි තිස්සට කළේ. ප්‍රමෝටි කළා.ඩිමෝටි කළා.
    රවි කරැණානායක , අකිල කාරියවසම් ඇතුළු කණ්ඩායමක් තිස්සට කෙණහිලිකමි කළා.
    ඉවසල,ඉවසල බැරිම තැන තිස්ස මහින්දට සෙටිඋනා.
    මහින්ද දිනුවනමි තිස්ස ගොඩ. හිටියෙ ජාතික ලැයිස්තුවේ.
    මහින්ද පරාදයි. පක්ෂයෙ බලය මෛත්‍රීපාලට ගියා තිස්ස අනාතයි.
    දැන් මහින්දත් තිස්සට සලකන්නෙ නැහැ.
    දේශපාලනයෙදි ඉවසීම ප්‍රගුණ කළ යුතුයි.

  6. Hiru says:

    obathuma kiyana ewa kohoma piligannada..kuta lekana dala nadu watunu manussaya ne

  7. ratawesiya says:

    true to my heart this is an “janapeedeka anduwak “.O.L. pawa nethi 90 inna thenaka ewunta winisuru padiya deemana. nomile ganna petrol, phones, beheth, tea, deemana AADIYATA JANATHAWATA HARAK WELA KAMBURANA Bawa DENAGANILLA

  8. charles says:

    SRI LANKA WAS LUCKY THAT RANIL DID NOT BECOME PRESIDENT.

Main News