2015 ගත් තීන්දුව ඉතා නිවැරදියි.. යහපාලනය ඉදිරියට ගෙන යන්නට 2020 එන අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..

September 14, 2019 at 8:40 am | lanka C news
2015 ගත් තීන්දුව ඉතා නිවැරදියි.. යහපාලනය ඉදිරියට ගෙන යන්නට 2020 එන අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..

2015දී ගන්නා ලද තීන්දුව අබමල් රේණුවකින්වත් වැරදි නැති බවත් එය ඉතා නිවැරදි තීන්දුවක් බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

දැන් කල්පනා කරන්නේ 2020දී ඒ ගමන ඉදිරියට යන ආකාරයක් ගැන බවද උන් වහන්සේ සදහන් කරති.

යහපාලන ගමන ඉදිරියට ගෙන යන කණ්ඩායමේ අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වාගෙන බලා සිටින්නේ යයිද අමිල හිමියෝ පැවසූහ.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් හිමියන් විසින් පල කලහ.

14,641 Viewers

30 Comments to “2015 ගත් තීන්දුව ඉතා නිවැරදියි.. යහපාලනය ඉදිරියට ගෙන යන්නට 2020 එන අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..”

  1. බන්ඩා says:

    අමර ද්‍රඹිලයට ලිට්රෝ ගෑස් ඌෂ්ණය හොඳටම වැදිලා.

    • Deviyo says:

      Meyaa mula indalama Jada Viyaapaara Peramune kerum kaarayek neva. Koriyaave raksaaval aragena denna dasa laksa ganan salli gatthai kiyal meyaage riyaduraa Deniyaaya patthe pansalaka gangala innakota polisiyen alla gatthaa neva. Litro Gasvalin ‘Sales Rep’ (pravardana) hatiyata haema maasdayakama laksaya ganane deela pimbuva neva. Jada Viyaapaara Peramune bava vahagena inne ‘Yahapaalna’ kadathuraaven neva. A kalliya ‘Yahapaalane nevi, paha paas aya venuven inna ‘HAYApalana’ kalliya neva.

  2. rajeewa says:

    දෑස් දල්වා ගන්නේ ලිත්රෝ ගෑස් වලින්ද

  3. Dev says:

    Ngo balla.galopiya siwra

  4. දඹරේ අමිල සවාමිනාදන් says:

    ගෑස් එකේ සැර හොරකම් එලිවෙයි කියා බයේ දැන් වැදි බන කියනවා

  5. Jagath says:

    As dalwannee Amila Gas walin ?

  6. praba says:

    හා ඔබ වහන්සේ විතරයි මෙහමෙ කියන්නේ. බලාගෙන හිටපල්ල. අන්තවාදය ක්‍රියාත්මක කරපු මෝඩ ආන්ඩුවට කත් අදින උන්ට වෙනදා සිවුරු දාගෙන කාලකන්නි ආණ්ඩවට කඩේයන එවුන්ට හොඳ දෙයක් වේවි. මිනිස්සු 2015 මෝඩ උනාට දැන් මිනිස්සුන්ට හොඳට දැනුම තියෙනිවා බලාගෙන හිටපල්ලා මෝඩ හාමුදුරුවො.

    • RATA WESIYO says:

      This unorthodox monk is an insult and disgrace to our patriotic monks who have played very commendable
      historic role to safeguard our motherland ,since ,during the periods of our more than 179 kings, during 433 year rule of the imperialists and 71 years of post independence period upto now. The people have well observed , what a damage that has been done to the country over the last four and half years by these unpatriotic, incapable rulers. They would definitely act wisely to get rid of this curse, as soon as possible .

  7. nimal says:

    Is his mother alive???

  8. kiran says:

    kauda ohe kiyana ewa ganan ganne , gatta teernaya oheta hoda athi, api ta nam balu watinne neha,

  9. විමල් හු.ඇන්.පි. ඇලජික් says:

    ලිත්රෝ ගෑස්, අදහස් පල කලහ.

  10. Jay says:

    Pala pala yanna hora hora ganaya. Siwurata muwa wela para weda karana asamathjathi awajathaka galmoosalaya. Paratta balla. Thota hena hathama gahala diwa kunu wela meriya. Paharaya. Paratta balla.

  11. Jay says:

    Dambara balla paharaya

  12. jay says:

    These NGO people including Dambara Amila think that there are sri lankans who are ready to listen to them. In general most srilankans consider them as a set of Jokers, who are intetested more on earning something through illegal means.

  13. හාමුදුරුවො උනත් කියන්න තියෙන්නෙ පහුගිය ජනාදිපතිවරනයෙදි මනුවර්න කියපු කතාව……එහෙම උනානම් මේ පඩත්තර කතා අහන්නෙ නෑ අපි.

  14. ගැමුණු says:

    නිකායන්වල මහනායක හාමුදුරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා සාමනේර නමකට උපසම්පදාව දෙන්න ඉස්සෙල්ලා මානසික රෝග පරීක්ෂාවකට යොමු කරන්න කියලා …

  15. පොරමෝලා says:

    ඔව් ඉතිං 2015 දී ගත්ත තීන්දුව නිසානෙ ලිට්‍රො ගෑස් ඉල්ලම පෑදුනේ

  16. නෙවිල් says:

    මේ.යකුන්ගෙ සිව්රු ගලවල දාල භික්ෂු පරපුර සුද්ද කරන්නට කවුරුත් නැති හැටි අම්මපා….

  17. gadol says:

    මහා බැංකු සොරකම ගැනද මේ සතුටු වෙන්නේ

  18. HARAMANI says:

    Directorship is better than present Democratic system, no one follow democratic policy, they elect for five years and never consult people who vote them during that period.

  19. p.d goonawardena says:

    කොහොමද මුගේ මුණ ….පන්සල්වල අඹල තියෙන බහිරව රූප මතක් වෙනවා නේද ???? NGO බත් බැලයා……….

  20. මක්කලී කෝෂාල says:

    මේ චීවරධාරයාව මහණ කලේ කවුද අප්පා?

  21. සංජය බෙල්ලත්ථිපුත්ත says:

    ලිට්රො නිකාය කියල අළුත් නිකායක් ලක්දිව තුල අමිල කියල හිමිනමක් විසින් පහළ කරන අතර රට ජාතිය ආගම NGO නම් ආයතන විශේෂයකට පාවා දෙන පාපී ධර්මයක් තමයි උගන්වන්නෙ.මා ඇතුළු සියළු ෂටි සාස්තෘවරු විසින් උගන්නපු ධර්මය ට ත් වඩා භයානක දුගතියට යන දහමකි.

  22. මැදමුලනේ ආතා says:

    අපරාදෙනෙ මේ සිවුර පොරෝගන ගිහි අපි අතිනුත් මෙච්චර පවු වෙන්නෙ නැ.

  23. Ambara Damilaya says:

    Topilata saha yamapaalanayata kade giya apathayanta niwaredi athi. Namuth pansalata wela Litro gas walanda walanda inne nathiwa saamanya janathaawata katha karala balapiya cheewaradaaiyo!

  24. රටට වින කරන මොඩ රැල says:

    මුට සිව්ර ගලවලා ගහක් උඩවත් තියලා බැරිද මේ වගේ සක්කිලි කතා කියන්න පිනට බත් ගිලලා ගිලලා වල් උරෙක් වගේ හැටි විතරක් උගුඩුවා

  25. Siri says:

    යහ පාලනේ ………කියලා ⁣පච්චයක් ගහගනින් පු………්..

  26. බය්යා says:

    එතකොට මිනිස්සුන් 2015 අර ගත්ත තීරණය රටේ සම්පත් විකිණිම, මහා බැංකු මංකොල්ලය, ජාතිය ආගම විනාශ කිරීම, සංස්කෘතිය විනාශ කිරීම, මේ සඳහාද එතකොට හැට දෙලක්ෂ මිනිසුන් විසින් ඡන්දය පාවිච්චි කරල තියෙන්නෙ? කවුද දැන් මෙහෙම නැවතත් ඕනේ කියල හිතන්නේ? දැන් එහෙනම් 2020 පත්කරගන්න යන්නේ මේටික නැවත කරන නායකයෙක්ද?

  27. Nandasoma says:

    2015 තීන්දුව නිවැරදියිලු…..!

    එහෙනම් ඇයි ජනාධිපතිට විරුද්ධව නඩු දාන්නෙ…?

    උඹලනෙ ජනාධිපතිව ගෙනාවෙ……!!

Main News