2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..

January 7, 2018 at 10:40 am | lanka C news
2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..

අද වන විට මෙරට බඩු මිල ඉහල ගොස් නැති බවත් එම කතාව කිසියම් පිරිසක් විසින් පතුරුවා හැර ඇති දෙයක් බවත් මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

2015 ජනවාරි මාසයේ නව රජය පත් වූ පසු මෙරට බාණ්ඩ මිල සීඝයෙන් අඩු වූ බවද ඒ මහතා සදහන් කරයි.

ඉන්ධන මිල, දුරකතන බදු, අර්තාපල්, ලොකුළුණු, කරවල, පොල් තෙල් ආදියේ මිලද නව රජය යටතේ විශාල වශයෙන් පහත දැමූ බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් හාල්, පොල් මිල ඉහල ගොස් ඇත්තේ නියගය නිසා බවත් එය ඉතා අවාසනාවන්ත තත්වයක් බවත් පවසන ඔහු මේ තත්වය මගහැරවීම සදහා ඒවා විදේශයන්ගෙන් ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

31 views

15 Comments to “2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..”

  1. siranil.com says:

    මුගෙ කොණ්ඩෙ පැහුනට මොලේ පැහිල නැහැ.මූත් පෑලිස්ගෙ හැරිස වගේම අනුන්ගෙ රෙදි හෝදන හෝතඹුවෙක්.(කලවැද්දා කියා කියන්නට නොහැක​.ලංකාවටම ඉන්නේ එකම එක කලවැද්දෙකි).

  2. David Milli-Banda says:

    Eran… do not get into cheap politics like foot note harsha.
    Just keep to your Economics.

    Leave the politics to Ravi’s Bloemendhal thug politicians.

  3. silva says:

    තො ඉන්නෙ කොහේද බල මේ රටේනොවෙද?

Main News