2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..

January 7, 2018 at 10:40 am | lanka C news
2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..

අද වන විට මෙරට බඩු මිල ඉහල ගොස් නැති බවත් එම කතාව කිසියම් පිරිසක් විසින් පතුරුවා හැර ඇති දෙයක් බවත් මුදල් රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

2015 ජනවාරි මාසයේ නව රජය පත් වූ පසු මෙරට බාණ්ඩ මිල සීඝයෙන් අඩු වූ බවද ඒ මහතා සදහන් කරයි.

ඉන්ධන මිල, දුරකතන බදු, අර්තාපල්, ලොකුළුණු, කරවල, පොල් තෙල් ආදියේ මිලද නව රජය යටතේ විශාල වශයෙන් පහත දැමූ බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් හාල්, පොල් මිල ඉහල ගොස් ඇත්තේ නියගය නිසා බවත් එය ඉතා අවාසනාවන්ත තත්වයක් බවත් පවසන ඔහු මේ තත්වය මගහැරවීම සදහා ඒවා විදේශයන්ගෙන් ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

116 views

15 Comments to “2015 ජනවාරි මාසයේ සිට බඩු මිල සීඝ‍්‍රයෙන් අඩුවුනා..”

  1. kadiya says:

    මහජනතාවගේ මුදලින් පිනට කකා ඉන්න කාලකන්නින්ට ජීවන වියදම නොදැනුනාට බඩුමිල නොදැනුනාට වේල ගෙවාගන්න නොහැකිව ලතවෙන මහජනතාව තොපිට හෙන ඉල්ලනවා. සියලුම පාරිභෝගික භාණ්ඩ පිටරටින් ගෙන්වන්න වෙලා තියෙන මේ කාලේ ඩොලර් එක මහින්ද මහත්තයාගේ කාලේ තිබුන රුපියල් 130 සිට 150 වෙනතෙක් වැඩිවීම නිසා බඩුමිල වැඩිවීම නියඟය කිය කියා යටගහන්න හදනවා. මහබැංකු වංචාව නිසා රුපියල කඩාවැටීම නිසාත් පොලී අනුපාත වැඩිවීම නිසාත් බඩුමිල වැඩිවීම මහා හොරාත් උගේ කාලකන්ණි හොර නඩේත් නියඟය කිය කියා යටගහන්න හැදුවට ඕවට අහුවෙන්නේ ඉතාම මන්දබුද්ධික UNP කාරයෝ විතරයි. චන්දෙදි බලාගනිමු.

    • බන්ඩා says:

      ‘පෙන්තකොස්ත’ මූල ධර්ම පල්ලියෙ සමූපෙ පොල් රු.65/- ගනනෙ මෙයා තොගේට බෙදනවා වෙන්න අැති. යකෝ මූ දිවිය ලෝකෙ ඉදලද පල්ලන් බැස්සෙ?

    • "මං-ගොබ්බ" says:

      සිංහල නොවන අයෙකු මෙරට ජනාධිපති වෙන්න
      කැපවෙල වැඩ කරන බව කිව් ගොං මුත්තා මෙන්න
      කිසිදු සේවයක් නොකර ජනතා මුදලින්ම සැප ගන්න
      අරුමය කැපවෙයි සංහාරෙම සොහොනුත් විකුනන්න

  2. Lal says:

    මූ හිතන් ඉන්නෙ මේ රටේ ඉන්න හරමෝම හරක් කියල.ඕව කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.

  3. raigama says:

    Janathawata vihilu sapayanno

  4. Sunil says:

    ඕක මෙතුමා කියන්න අවශ්‍ය නැහැ රටම දන්නව ජනවාරි අටට කලින් තිබ්බ බඩු මිලේ හා දැන් මිලේ තියන වෙනස ඒවගේම මහින්ද හිටියනම් දැන් තියන බඩු මිල ගැනත්.

  5. Podda says:

    Ind

  6. Podda says:

    Indiyawe badu milada Sir ?

  7. Mohammed says:

    ඔය ලාබෙට බඩු දෙන කඩේ තිබුනේ උබේ අම්මගේ ———— අස්සෙද

  8. Lapaya says:

    Aththa baduwala gana ahasa usata unata Kondam wala gana nam adu kara ubalath ekka inna ponsiyanta wadak karaganna.

  9. චන්ද්‍ර says:

    මේ පැරචූට් කාරය වලිගෙ යට ගහගෙන හිටි තැනකට යා යුතුය.

  10. Darshani says:

    Koheda dan ne e laba badu wikunana kada thiyenne.muge geni gawada dan ne.thuh ubala wage jara sakkili saththu

Main News