2015 ජනවාරි 08 ජනමතය වෙනස් වී රනිල් අගමැති වුණා.. එන පෙබරවාරි 10 ජනමතය වෙනස් වුනොත් වෙනත් අගමැති කෙනෙක්..

January 6, 2018 at 9:20 am | lanka C news
2015 ජනවාරි 08 ජනමතය වෙනස් වී රනිල් අගමැති වුණා.. එන පෙබරවාරි 10 ජනමතය වෙනස් වුනොත් වෙනත් අගමැති කෙනෙක්..

ආණ්ඩු තියෙන්න පුලුවන්, නැවත පිහිටුවා ගන්න පුලුවන්, මැතිවරණ තියෙන්න පුලුවන්, නමුත් රටක පැවත්ම සඳහා රටේ ආර්ථිකය හැසිරවීම මීට වඩා වගකීමකින් කටයුතු කල යුතුය යන්න යයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

එමෙන්ම ‘2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දි ජනමතය වෙනස් වූනා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනා. ඒ අනුව ඉදිරියේදීත් ජනමතය වෙනස් වීමට ඉඩ තියෙනවා, එතකොට අගමැති වෙනස් වෙයි’ හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

29 views

6 Comments to “2015 ජනවාරි 08 ජනමතය වෙනස් වී රනිල් අගමැති වුණා.. එන පෙබරවාරි 10 ජනමතය වෙනස් වුනොත් වෙනත් අගමැති කෙනෙක්..”

  1. බන්ඩා says:

    කවුරු අගමැති උනත් මේ උන්නැහැ වගෙ උන්ට අැමති කට්ටක් සූප්පුු කරන්න තියනනව නම් උන් හැපී.

  2. Kolitha says:

    Balan idapan….ubala sirikothe katu suuppu karana gaman saha ubalage sewalaya paththare balanakan owa wenne naha….

  3. Karu says:

    රනිල්ට පක්ෂව කවදාවත් ජනමතයක් ඇති වුණෙ නෑ.
    වෙන්නෙත් නෑ.
    රනිල් කියන්නෙ මහ මෝඩ බොරු කාර කපටියෙක්.

  4. Saman says:

    Susil hena mavanava.

  5. සාධාරණ මිනිසා says:

    2010-2015 කාලෙ මේ මහත්වරුන්ගෙ කටවල් මෙහෙම සද්දෙ තිබුනද?

Main News