2015 දී මහින්ද පැරදුනු ගමන්ම බැහැල ගියා.. රනිල් නම් යන්නෙම නෑ.. මුගාබේ වගේ.. මුන් නායකයොද..- මෛත‍්‍රී කියයි..

March 4, 2018 at 2:10 pm | lanka C news
2015 දී මහින්ද පැරදුනු ගමන්ම බැහැල ගියා.. රනිල් නම් යන්නෙම නෑ.. මුගාබේ වගේ.. මුන් නායකයොද..- මෛත‍්‍රී කියයි..

2015 ජනාධිපතිවරණයේදී පරාජය වූ පසුත් මහින්ද රාජපක්‍ෂ මහතා තව දුරටත් රැුදී සිටිනු ඇතැයි තමන් සිතුවත් ඔහු එය අතහැර ගිය බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තනතුරට කොතරම් කෑදරකමක් තිබේදැයි අද පෙන්වා ඇති බවත් වැරදිලා හෝ වික‍්‍රමසිංහ මහතා වැරදි හෝ ජනාධිපතිකමේ සිටියේ නම් යන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා රොබට් මුගාබේ වන් අයෙක් බවත් නායකත්වයෙන් කිසිදාක නොයන බහිරවයෙක් වී ඇති බවත් ඔහු කියා සිටියේය.

‘නායකයො කියල අපි හිතුවට මුං නියකයො නෙමෙයි’ යයිද ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

31 views

6 Comments to “2015 දී මහින්ද පැරදුනු ගමන්ම බැහැල ගියා.. රනිල් නම් යන්නෙම නෑ.. මුගාබේ වගේ.. මුන් නායකයොද..- මෛත‍්‍රී කියයි..”

  1. SUNIMAL says:

    කැපුවත් කොළ එජාප පාක්ෂිකයන් මිස්ටර් ක්ලීන් ලෙස ඉස්සර හැදින්වූ රනිල් වික්‍රමසිංහ, නොබෝ දිනකදී මිස්ටර් ඩීල් ලෙස හදුන්වනු ඇත.

  2. Love nature says:

    රනිල් මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු ඇත.

    වැඩිදුරටත් දේශපාලන විචාරකයින් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ ගෞරවාන්විතව ගෙදර යනවාද? එසේ නොමැති නම් එජාප ආණ්ඩුවත්, පක්ෂයත් ඉවර කොට නම් හිරේ යනවාද..? යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක් වනු ඇති බවයි.

  3. Gayantha says:

    Ranil mugabe !

  4. UNP කාරයා says:

    මූ හීනෙන් දොඩවනව වගේ හැමදාම මොනව හරි කියල රනිල්ට මඩ ගහනවා . මූට තියෙන්නත් ” සිරස” ට වගේම රනිල් එක්ක බද්ද වෛරයක්.2015 දි MR එයා ඉල්ලපු චන්දයෙන් පැරදුන නිසා අයින් වුනා .2018 රනිල් චන්දෙ ඉල්ලුවෙ.නෑනෙ.එක එක බල්ලො/හිවල්ලු කිව්වට රනිල් අයින්වෙන්න ඕනද ?

    • යු එන් පී චාං says:

      මද නෙවෙයි බූරුවෝ මේ කියන්නේ
      තොට ඔක්කොම මද කියල ද පෙන්නේ? එතකොට තොපි ගහන්නේ මද නෙවෙයි ද? රත්තරන් අශ්වයෝ කියල ගැහුවේ මඩද තොගේ වැදාමහද ? ගල් මූසලය

  5. daminda says:

    allaganeema menma athareemada nisikalata kala yuthuya….

Main News