2015 මහින්ද කලා වගේ සජිත් අලුත් පක්‍ෂයක් හදා බලය ගන්න සූදානම්.. රට පුරාම සජිත් රැල්ලක් අතිවෙලා..

December 3, 2019 at 2:10 pm | lanka C news
2015 මහින්ද කලා වගේ සජිත් අලුත් පක්‍ෂයක් හදා බලය ගන්න සූදානම්.. රට පුරාම සජිත් රැල්ලක් අතිවෙලා..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

දැනටමත් ඒ සඳහා වූ කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමග අදහස් පළ කරමිනි.

රට පුරා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු නැවත නව පක්‍ෂයක් බිහි කරමින් ඉදිරියට පැමිණ බලය ලබා ගත් ආකාරයේ අවස්ථාවක් සජිත් ප්‍රේමදාස මහතාට නිර්මාණය වී ඇතැයි ද ඔහු එහිදී පැවසීය.

207 views

42 Comments to “2015 මහින්ද කලා වගේ සජිත් අලුත් පක්‍ෂයක් හදා බලය ගන්න සූදානම්.. රට පුරාම සජිත් රැල්ලක් අතිවෙලා..”

  1. Evara says:

    අනේ ඔව් අපි මේ ස්ජිත් එනකන් මග බලන් ඉන්නේ.

  2. තිස්ස තිස්ස ...ඔබේ ලකුණ පරාජයේ කටහඩයි...දැන් මල මිනියට සේලයින් දෙන්න එපා.... says:

    තිස්ස තිස්ස …ඔබේ ලකුණ පරාජයේ කටහඩයි…දැන් මල මිනියට සේලයින් දෙන්න එපා….බැරිද පස්ස ඉරා ගන්නේ නැතුව ඉන්න තිස්ස..තිස්ස..පිස්සු තිස්ස.

  3. නිළමේ says:

    ඔය බූරු පුතාණෝත් රනිලා වගේම සදාකාලික විපක්ෂ නායක.

  4. Kaush says:

    These people will never learn…….

  5. Nihal says:

    Tissa parajanayake said – there is big demand for Saji pad dasa.

  6. සරා says:

    මුං සජිත්ට ජනාධිපති අපේක්ෂකකම ගත්තේ මුළු ලංකාවම ඉල්ලන්නේ සජිත් බව කියමින්.ඉල්ලලා බලනකොට ලක්ෂ 13.6කින් අන්ත පරාදයි.හරියට අවුරුදු 20ක් 25ක් රට පාලනය කරලා අන්ත ‌ෙලෙස පිරිහුනු නායකයෙක් පරදින ආකරයට.මහින්ද අවුරුදු 10ක් රට පාලනය කරලා පැරදුනෙත් ලක්ෂ 4ට අඩුවෙන්.ඉතින් ‌ෙමෙියක්කු තමන්ගේ පැවැත්මට නායකයෝ අන්දවනවා.‌ෙමෙවර මහ මැතියරනයෙන් යුඑන්පි එක මන්්‍රි 40-50ට බහිනවා.‌ෙගෝඨා 135 පන්නනවා.තව 10ක් 15ක් ආන්ඩුවට පනිනවා.රාජපක්ශලාගේ දැත් ශක්තිමත් කරන්න.

  7. charles says:

    How can you compare Sajith and Mahinda. People know Sajith as R Premadasa’s dumb son.

    • SPECTATOR says:

      In fact , I thought when he left the U.N.P sometimes back to joined the patriotic camp led by Mahinda Rajapakse, he had a necessary vision to understand the correct path he should follow to serve the Motherland. The way he went back to support a person and a party , which at the last election had tried to come to power with the support of the Racialist parties ,have shattered all the the patriotic peoples’ such expectations. Any politician who donot give his foremost priority to the national interests of the Motherland including maintaining unitary status of the country , hereafter would never ever succeed.

Main News